ඕකා මට මැසේජ් එකක් දාලා ඕක කියන්න කිවුවා.ඉතින් මම කිවුවා.
eka thama
ඕකා මට මැසේජ් එකක් දාලා ඕක කියන්න කිවුවා.ඉතින් මම කිවුවා.
mamath ehemai.me para a/l maths eka liyanakan


උඹ මැත්ස් පේපර් එකේ මොනවද ලිවුවේ?ඒක ගණන් හදන්නනේ තියෙන්නේ.![]()


මූ මුගේ ජිවිත කතාව ලියලා ඇවිල්ලා එකේ![]()

oyalage pawule aya ekka gahapu lassana photo ekaka mug ekaka print karala denna.(hot water dammama penna patan ganna ekak)
mc එක පැත්තේ ගිහින් බලන්න mug එහෙම ප්‍රින්ට් කරන්න පුළුවන් heat sensitive
photo ekak??
මූ ගැන දුක හිතිලා පාස් කරන්න ඇති.![]()
![]()



ekak dunna eka parak. ara mokakda oya ahuwe
පොඩ්ඩක් බිසී උනානේ...mamanam asa rahaspariksha katha kiywanna. love stories hodai. widya pothuth hodai. oya adahas karanne mona pothada
man me lagadi kiyewwa pothak oya dannawa eka
adare danenna jiwath wenna wage ekak. ekanam maru meke inna podi mallila tikata
එතකොට යකෝ පවුලේ උන්ගේ ලේ බොනවා වගේනේ බන් මුණ බලන බොද්දි
පොඩ්ඩක් බිසී උනානේ...
ඔයා ඔය කියවන කැටගරියේ පොත් ඉවර නෑ.. තව කියවන්න.
තව කෙනෙක්ට වැරදි උපදේශ දෙන්න එපා.
මම ආසම කැටගරි:
රහස් පරීක්ෂණ, විද්‍යා ප්‍රබන්ධ, ගවේශණ, අද්භූත