~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කදාන ත්‍රිපෝෂ එක හරියෙ... :yes:
    ත්‍රිපෝශ එකේ වේස්ට් එහෙම කොහෙටද බන් යන්නේ?
    ඒ අවට ගඳ නැද්ද?
    ඇතුල නම් හොඳට මේන්ටේන් වෙනවා නේද දැන්...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් ත්‍රිපෝෂ විකුනනවානේ. මම ගත්තා

    :yes:

    ත්‍රිපෝශ එකේ වේස්ට් එහෙම කොහෙටද බන් යන්නේ?
    ඒ අවට ගඳ නැද්ද?
    ඇතුල නම් හොඳට මේන්ටේන් වෙනවා නේද දැන්...

    මොන ගදද බන් මාර සුවදයි අර ධාන්‍ය වර්ග රෝස් කරද්දි එහෙම එන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes:

    මොන ගදද බන් මාර සුවදයි අර ධාන්‍ය වර්ග රෝස් කරද්දි එහෙම එන

    රත්මලානේ මැලිබන් එක හරියෙත් ඔහොමයි.මාර සුවඳයි.වෙනකක් තියා අපේ පැත්තේ බේකරියේ පාං පුච්චනකොටත් පට්ට සුවඳයි.

    නිකමට වගේ ඔය ධාන්‍ය බදින එකට වේලිච්ච මිරිස් ගෝනියක් හලන්න ඕනි ආතල් එක බලන්න
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රත්මලානේ මැලිබන් එක හරියෙත් ඔහොමයි.මාර සුවඳයි.වෙනකක් තියා අපේ පැත්තේ බේකරියේ පාං පුච්චනකොටත් පට්ට සුවඳයි.

    නිකමට වගේ ඔය ධාන්‍ය බදින එකට වේලිච්ච මිරිස් ගෝනියක් හලන්න ඕනි ආතල් එක බලන්න

    :baffled::angry:

    :yes::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes:

    මොන ගදද බන් මාර සුවදයි අර ධාන්‍ය වර්ග රෝස් කරද්දි එහෙම එන
    ඒ සුවඳ මතක් වෙලා තමා ඇහුවේ...
    ඉස්සරහට එන සුවඳ කැපෙන්න පිටිපස්සට ගඳද කියලා:baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම යනව බන්z සයෝ ගියානෙ ......උබලගෙන් වැඩක් නෑ මට...අයෙ සයෝ ආවොත් මැසෙජ් එකක් දාපල්ල... :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    රත්මලානේ මැලිබන් එක හරියෙත් ඔහොමයි.මාර සුවඳයි.වෙනකක් තියා අපේ පැත්තේ බේකරියේ පාං පුච්චනකොටත් පට්ට සුවඳයි.

    නිකමට වගේ ඔය ධාන්‍ය බදින එකට වේලිච්ච මිරිස් ගෝනියක් හලන්න ඕනි ආතල් එක බලන්න

    Bakery wala nam pipenna dana chemical walatada suwanda enne?