කදාන ත්‍රිපෝෂ එක හරියෙ...![]()
ත්‍රිපෝශ එකේ වේස්ට් එහෙම කොහෙටද බන් යන්නේ?කදාන ත්‍රිපෝෂ එක හරියෙ...![]()
අඩේ උබව මතකයි මට ලාවට වගේ...ඉස්සර රේඩියෝ ඇහුව නේද අපි එක්ක.........
දැන් ත්‍රිපෝෂ විකුනනවානේ. මම ගත්තා

ත්‍රිපෝශ එකේ වේස්ට් එහෙම කොහෙටද බන් යන්නේ?
ඒ අවට ගඳ නැද්ද?
ඇතුල නම් හොඳට මේන්ටේන් වෙනවා නේද දැන්...
අපි නම් තාමත් අහනවා.උඹ කොයි කාලෙද ඇහුවේ.මටත් ලාවට වගේ මතකයි

මොන ගදද බන් මාර සුවදයි අර ධාන්‍ය වර්ග රෝස් කරද්දි එහෙම එන
රත්මලානේ මැලිබන් එක හරියෙත් ඔහොමයි.මාර සුවඳයි.වෙනකක් තියා අපේ පැත්තේ බේකරියේ පාං පුච්චනකොටත් පට්ට සුවඳයි.
නිකමට වගේ ඔය ධාන්‍ය බදින එකට වේලිච්ච මිරිස් ගෝනියක් හලන්න ඕනි ආතල් එක බලන්න

ඒ සුවඳ මතක් වෙලා තමා ඇහුවේ...
මොන ගදද බන් මාර සුවදයි අර ධාන්‍ය වර්ග රෝස් කරද්දි එහෙම එන

මම යනව බන්z සයෝ ගියානෙ ......උබලගෙන් වැඩක් නෑ මට...අයෙ සයෝ ආවොත් මැසෙජ් එකක් දාපල්ල...![]()
රත්මලානේ මැලිබන් එක හරියෙත් ඔහොමයි.මාර සුවඳයි.වෙනකක් තියා අපේ පැත්තේ බේකරියේ පාං පුච්චනකොටත් පට්ට සුවඳයි.
නිකමට වගේ ඔය ධාන්‍ය බදින එකට වේලිච්ච මිරිස් ගෝනියක් හලන්න ඕනි ආතල් එක බලන්න
Bakery wala nam pipenna dana chemical walatada suwanda enne?
මම යනව බන්z සයෝ ගියානෙ ......උබලගෙන් වැඩක් නෑ මට...අයෙ සයෝ ආවොත් මැසෙජ් එකක් දාපල්ල...![]()