~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් තියෙන අවාටාරේ මගේ බාකෝඩ් එක තියේ..
    ඉතින් කෝමෙයි වෙනස් කරන්න හිත හදාගන්නේ..
    උඹ ටකස් ගාල එඩිට් කරලනේ
    මොන බාකොඩ් එකක්ද :oo: ඔය අසහනේ වැඩිකමට සට සට ගාල ඇස් ගහන අවතාරේද :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    4vYJQEI.gif
    \

    දැන් හරිද :oo:

    උම්මා... අයි ලව් පිට ලව් යු.... මගේ සුදු කළු කොළ බෝල කටුස්සා :love::love::love::love::love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සයෝ එන්නේ ඔෆිස් ටයිම් එකේ විතරයි නෙ :D එයාගේ හබියා රෑට එන්න දෙන්නෙ නෑ ඔයාල වගේ අය පැණි හලන බව දන්න හින්ද :P

    එතකොට දවල්ට පැණි හැලුවට කමක් නෑ රෑටයි හොද නැත්තෙ..මේක මාර වැඩක් නෙ :angry::dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Tags

    ! ! ! ! ! ! ! කුරී කැක්කා, ! ! ! ! උපුල්+කටුස්, ! ! කුක්ක මසට ගමු, !!! කටුස්සට ඩෙංගු, !!!upulpdn, !arrow11_heena, අඩු කුලේ හැත්ත, අසුභාරංචි, උකුස්සා, ගිනි මැලයා අවා, මගේ මූසලයෝ, මැසි ටැග්, රජ ටැග 1, ශෝයො ඇම්බා, archer is here, archer mage weeraya, arrow11, holy_moley_mali_pali, i love you sara, lpwicrama, meka mage, narakai man tharahai :(, paw_bn_uba, yasi, ~~සංවාද මන්ඩප~~
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bar code eka thama avatar eka nisa mata labee thibena ananyathaawaya:baffled:
    ahak gahanawanam e mamane :baffled:
    ඔව් ඉතින් මදන යකා වගේ තැනක් නොතැනක් නැතුව, වයස බලන්නේ නැතුව ගෑනු පරාන වලට ඇස් ගහන්නෙ උපුල් මාම බව හැමෝම දන්නව නෙ :P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ඔව් ඉතින් මදන යකා වගේ තැනක් නොතැනක් නැතුව, වයස බලන්නේ නැතුව ගෑනු පරාන වලට ඇස් ගහන්නෙ උපුල් මාම බව හැමෝම දන්නව නෙ :P

    :yes: