~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුලා එහෙම හිතන් ඉන්නව :P මම හිතන් ඉන්නෙ ෂේප් එකේ උපුල්ගෙන් කීය කීය හරි කඩාගන්න කටු සුදා වගේ රඟපාලා :yes:
    එතකොට ඊයෙ එවපු පොටෝ එක? ලොල්
    ඇයි අර මාක් එක තාම තියෙනවා කියලා එවපු එක? රොටී කබලෙන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උපුලා එහෙම හිතන් ඉන්නව :P මම හිතන් ඉන්නෙ ෂේප් එකේ උපුල්ගෙන් කීය කීය හරි කඩාගන්න කටු සුදා වගේ රඟපාලා :yes:

    ඔව් ඔව්
    උපුල හෙන සල්ලිකාරය
    බොන්ඩයි කෙල්ලන්ටයිලු සල්ලි නාස්ති කරන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඔව්
    උපුල හෙන සල්ලිකාරය
    බොන්ඩයි කෙල්ලන්ටයිලු සල්ලි නාස්ති කරන්නේ
    මාව ඝාතනය කරන්න. මගේ චරිතය ඝාතනය කරන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ඊයෙ එවපු පොටෝ එක? ලොල්
    ඇයි අර මාක් එක තාම තියෙනවා කියලා එවපු එක? රොටී කබලෙන්
    අනේ මම එව්වේ නෑ :D වෙරිමතේ හීන දැකල මෙතන දොඩවනවා

    පුළුවන් නං ඒ ෆොටෝ එක දාන්න මෙතන, ඔට්ටුයි බෑ. :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මම එව්වේ නෑ :D වෙරිමතේ හීන දැකල මෙතන දොඩවනවා

    පුළුවන් නං ඒ ෆොටෝ එක දාන්න මෙතන, ඔට්ටුයි බෑ. :P
    xKq0p4S.jpg