~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඉතින් මදන යකා වගේ තැනක් නොතැනක් නැතුව, වයස බලන්නේ නැතුව ගෑනු පරාන වලට ඇස් ගහන්නෙ උපුල් මාම බව හැමෝම දන්නව නෙ :P
    not in real life :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    අවතාරෙ පාට වෙනස් කරා නෙහ්... :P

    ඔව් බන්, ඊයේ ඉදන් මේක නිල් කරගන්න බැලුවා. අද කටුස් මහතා වෙනස් කරලා දුන්නා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    නිල් තමයි මම කැමතිම පාට උම්මා

    untitled-2i0xkb.gif



    கருப்பு தான் எனக்கு பிடிச்ச கலரு :love::love:
    black හොදා