ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    eqOB7CT.png


    400 කිව්වට 373යි බ්‍රෝ :rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හදාගන්න පුලුවන් වෙයි බන් ලොකු කේස් එකක් වෙන එකක් නෑ. මං ඕකෙ මුල කෑල්ල වගේ එකක් ඉස්සර අටෝල දුන්න චමිතගෙ RMP මීටරේට. උඹටම හදාගන්න පුලුවන් වෙයි.:yes:

    හදාගන්න අදහසක් තියෙනව. කලොත් හෙල්ප් එකක් දියන් ඕකෙ :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    "Slipper clutch "ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්ට :yes:

    මචන් ඇතුලෙ මිකැනිසම් එකනම් මන් ගොඩක් හොයල බලල නෑ ඒත් ටිකක් performance වැඩි බයික් වල ඕක දැකල තියෙනව. දැන්නම් ඉන්දියන් KTM වලත් තියෙනව දැක්ක. high speed ගිහින් down shift කරද්දි පහසුවක් වෙනව මන් හිතන්නෙ ඕකෙන්.

     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් ඇතුලෙ මිකැනිසම් එකනම් මන් ගොඩක් හොයල බලල නෑ ඒත් ටිකක් performance වැඩි බයික් වල ඕක දැකල තියෙනව. දැන්නම් ඉන්දියන් KTM වලත් තියෙනව දැක්ක. high speed ගිහින් down shift කරද්දි පහසුවක් වෙනව මන් හිතන්නෙ ඕකෙන්.


    ඝර්ෂණය එක පැත්තකට වැඩිපුර බලපානවා. හැබැයි එන්ජින් බ්‍රේකින් කරන්න අමාරුයි :baffled:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මමනම් අපාචියට වැඩි කැමැත්තක් නෑ.හන්ක් එකටනම් කැමතියි.මම බැලුවේ හන්ක් එකකට යන්න කියලා.

    පල්සර් ක්ලබ් ඉඳලා අපාචි / හන්ක්.. ගන්න එපා බං :sorry:
    පල්සර් එකක් ගනිංකො ;)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පල්සර් ක්ලබ් ඉඳලා අපාචි / හන්ක්.. ගන්න එපා බං :sorry:
    පල්සර් එකක් ගනිංකො ;)

    පල්සරේට එච්චර කැමැත්තක් නෑ බන්.කොල්ලයි බල්ලයි හැම එකාම ඕක පදිනව.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    pulsar ns එකකට පාර්ට්ස් ගන්න තැනක් කියපල්ලකො
    ලොකු උදව්වක් බන්
    දැන් බයික් එක මාසයක් හදන්න දාලා
    පාර්ට්ස් කම්පැනි එකෙත් නෑලූ
    දන්න තැනක් තියෙනවා නම් කියපල්ලා