හදාගන්න පුලුවන් වෙයි බන් ලොකු කේස් එකක් වෙන එකක් නෑ. මං ඕකෙ මුල කෑල්ල වගේ එකක් ඉස්සර අටෝල දුන්න චමිතගෙ RMP මීටරේට. උඹටම හදාගන්න පුලුවන් වෙයි.![]()
සොන්නලු.කෝ අර සුදු අයියා කියන ගල් අවලමා.මාව රේප් කරලා.
"Slipper clutch "ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්ට![]()
මචන් ඇතුලෙ මිකැනිසම් එකනම් මන් ගොඩක් හොයල බලල නෑ ඒත් ටිකක් performance වැඩි බයික් වල ඕක දැකල තියෙනව. දැන්නම් ඉන්දියන් KTM වලත් තියෙනව දැක්ක. high speed ගිහින් down shift කරද්දි පහසුවක් වෙනව මන් හිතන්නෙ ඕකෙන්.

සොන්නලු අපාචියද හන්ක් එකද වඩා හොඳ?
මා විසින් ජපන් සිහිනය අමතක කර දැමුවා.

සොන්නලු අපාචියද හන්ක් එකද වඩා හොඳ?
මා විසින් ජපන් සිහිනය අමතක කර දැමුවා.
dekama hodayi bn habayi mannan personally kamathi apache ekata
මමනම් අපාචියට වැඩි කැමැත්තක් නෑ.හන්ක් එකටනම් කැමතියි.මම බැලුවේ හන්ක් එකකට යන්න කියලා.


පල්සර් ක්ලබ් ඉඳලා අපාචි / හන්ක්.. ගන්න එපා බං
පල්සර් එකක් ගනිංකො




පල්සර් ක්ලබ් ඉඳලා අපාචි / හන්ක්.. ගන්න එපා බං
පල්සර් එකක් ගනිංකො
පල්සර් ක්ලබ් උනාට මේකේ පල්සර් තියෙන්නේ කීයද බලහන්කො
![]()