Phone හොරා Return

csstudio

Member
Jul 20, 2016
657
82
0
ගොන් හුත්තෝ
උ කියන්නේ රටේ ප්‍රශ්න විසදන්න කලින් උබල බේරිලා ඉදපල්ලා කියල

ලිං මැඩි දුපත් මොළ වලට හැමදේම තේරෙන්නේ නැහැ

19657048_326523144437681_3290000726107838109_n.jpg


පෝන් හොරාගේ අනිත් ඒවත් බලලා ඇවිල්ලම කතා කරන්න​. උබත් පෝන් හොරාට ගොටූ අල්ලන අඩු කුලේ පරයෙක්:angry:
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලංකාවේ pages වැඩි හරියක් ජරාව තියෙන්නේ.
    මෙන්න මේ වගේ block කරලා දාපන්.
    කිසි කරදරයක් නෑ.
    මේ තියෙන්නේ මගේ block list එක.
    හැමදාම වගේ 1ක් 2ක් block කරනවා.

    ++++++++++++++++++++++++++++++++++

    UDAKA
    ඩර්පිනයි ඩර්පයි-Derp & Derpina
    ඇන්ඩසන් Return
    අම්මා ගහයි බැට් එකෙන්
    කැප්ටන් ඇම්ඩා / Captain Amda
    Yakku - යක්කු
    මදාවියා - Madaawiya
    බුකියේ Joli malli
    Aluth.com
    විසිහතර පැය - wisihathara paya
    Fun-ගුලියා
    YONDA - යොන්ඩා
    Campus Set Eka/කැම්පස් අපේ පිටුව
    Abolish SAITM සයිටම් අහෝසි කරනු
    1000 Talk "තව්සන් ටෝක්"
    දේශයේ අභිමානයට එක්වෙමු සිහලුනි
    හිතන එකෙක් - Hithana Ekek
    ගල් කොටිය - Gal Kotiya
    මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya
    Welimada - අපේ වැලිමඩ
    සිරියාවතී - Siriyawathi
    නොමැකෙන සෙනෙහස Nomakena Senehasa
    හ්ම්ම්-Hmm
    Dema දෙමා
    ෂර්ලොක් හෝම්ස්
    Sahoo - සහෝ
    Hora කොල්ලා
    FTT
    Kalumalli
    Mama pissek මම පිස්සෙක්
    Aluth wada(අළුත් දේවල්)
    Post හොරා
    ගොං ආතල්
    Lata Pata - ලට පට
    Ara Creations - අරා
    උඹනම් මහ ලෙඩෙක් බන්
    Patta Gossip
    තට්ට මාමා - Thatta Maama
    ඇටකිච්චා
    බෙස්ටා - Best friend
    TV Kirilli - ටිවී කිරිල්ලී
    Tak Tik
    Unlimited TalKs
    Walaththaya - වලත්තයා
    කුරුමිට්ටා - kurumitta
    Ahawal Buwa
    Vivekananda Fan Club
    පයිරේට් Pirate
    කෝටු ගුනේ - Kootu Gune
    No One Cares
    Hiru TV - Sri Lanka's Number One Television Channel
    Beyond The Mirror - කැඩපතට එහා
    ඉරිදට FUN
    සූස්තී - susthi
    Ado-අඩෝ
    Paniya
    Tharuwaa : තරුවා
    ජල්තර - Jalthara
    සමාජේ - Samaje
    Riduna Neda- රිදුනා නේද?
    Pagara මාමා
    Office Set එක
    I Sey / අයි සේ
    වම්බොට්ටා wambotta
    Athal machan - ආතල් මචන්
    ලොකු ටෝක්ස්-Loku Talks
    තිත්ත යතාර්ථය thiththa yatharthaya
    The Trumpet
    Gangster Rathne ගැන්ස්ටර් රත්නේ
    පුංචි බුවා / Punchi Buva
    Web බුවා
    චොර බුවා - Chora Buwa
    Kassa
    චානුවා - Chanuwa
    ෆේස්බුක් කපුවා
    Sudu මල්ලි
    Patta -Malsiri
    සිනමාරිස් -Sinamaris
    Ronsura - රොන්සුරා
    Like හිගන්නා
    Apparel Set Eka
    Lol seen ලොල් සීන්
    Kathandare - කතන්දරේ
    බුද්ධ පුතුන් buddha puthun
    මහත්තයා Mahaththaya
    රිදෙන්න ඇත්ත - Ridenna Aththa
    Master - මාස්ටර්
    Captain පයිරේට්
    මචන් - Machan
    I Love You
    Api - අපි
    GyM පිස්සුව
    ඊයා හලෝ Return
    නින්ද ගියා යකෝ / ninda giya yako
    Commerce කාරයෝ
    සිත නිවන කතා
    කෝලම් බුකිය - kolam bukiya
    පානදුරේ සෙට් එක - Panadure set eka
    සයිවර් කඩේ
    යමු
    තිත්ත ඇත්ත
    Hutu Hutuwa - හුටු හුටුව
    මල්ලේ පොල් / malle pol
    Kalu Kolla_කළු කොල්ලා
    කුපාඩිසරා - KupadiSara
    Hinniya - හින්නියා
    Andaree අන්දරේ
    Pora Talks - පොර ටෝක්ස්
    දඟ රැල්ල-Danga Ralla
    ගැන්සිය Gansiya
    සිදූ - Sidu
    RAW Oththu Sewaya
    Halapaya - හැලපයා
    HIRU FM
    Chooty surathali-චූටි සුරතලී
    Phone හොරා Return
    ජොලි බට්ටා / Joli Batta
    Club Hitan - ක්ලබ් හිටං
    Sukiriya සූකිරියා
    මරිජුවානා ෆීලිංග්ස් / Marijuana Feelings
    Bro - බ්රෝ
    APATA RATAK
    කොටා kota
    LOL - ලොල්
    Sukiri pusa සූකිරි පූසා
    බුරුවා - Donkey
    King Of Queens
    Maawalas - මාවලස්
    වැද්දා - Wadhdha
    Sri Lanka University Trolls ;-)
    නාකී විසේ
    හුකෑස් hucash
    නැන්දම්මේ දුව දෙනවද ?
    අවලමා//Awalama
    Its Ok Baby - ඉට්ස් ඕකේ බේබි
    Ahindasss
    ඒකාබද්ධ විපක්ෂය Joint Opposition
    SL Gossip
    Colombo Today - සිංහ වංශය
    Anta - ඈන්ටා
    මම Single
    මරුසිරා - Marusira
    ගෝල් දේශේ ජිමා
    ළිද ළග සංගමය-Linda langa Sangamaya
    සුදු මාමේ දුව දෙනවද
    සුමනපාල - Sumanapaala
    ඩර්ප ලන්තය - Derp Land
    සූටික්කා-sutikka
    Nawakaya - නවකයා
    Hora gediya
    හිටන් හුටන් - Hitan Hutan
    Murukku
    Gossip-Lanka News
    බීලා මැරියන්
    Tharuna Aruna
    Patta Kolla
    Kolla - කොල්ලා
    Mahinda Samaga Api - මහින්ද සමග අපි
    Dimuwa - දිමුවා
    Uncle Somasiri - අංකල් සෝමසිරි
    Address නෑ
    Maalaimalar தமிழ்
    SS MUSIC
    අහවල් Fun / ahawal fun
    ලට පට - Lata Pata
    Lella Hutan
    Shaa FM
    Dadibidiya - දඩිබිඩියා


    අඩෝ පට්ට. රෙප් +
     
    • Like
    Reactions: shenic_v2.0.0

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ගොන් හුත්තෝ
    උ කියන්නේ රටේ ප්‍රශ්න විසදන්න කලින් උබල බේරිලා ඉදපල්ලා කියල

    ලිං මැඩි දුපත් මොළ වලට හැමදේම තේරෙන්නේ නැහැ

    :angry::angry::angry: මේ මොන ගොන් පකෙක්ද මේ...... පල හුත්තො යන්ඩ! තෝ වගේ කැරි ගොන් පස් අල්ලන ජාතියක් ජම්මයක් නැති වේසිගෙ පුතාල හින්ද තමයි ඔය වගේ හුත්තෙ පේජස් කාරයො බිහි වෙන්නෙ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට හිතෙන්නේ උ තියෙන ප්‍රශ්න වෙන වෙන දේවල් වෙනම විදියකට දකින්නේ
    එක උගේ මතේ
    එක අනුමත කරන අය ඉන්න හින්දනේ page එක රන් වෙන්නේ
    නැත්තන් එහෙම සීන් එකක් නෑනේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට හිතෙන්නේ උ තියෙන ප්‍රශ්න වෙන වෙන දේවල් වෙනම විදියකට දකින්නේ
    එක උගේ මතේ
    එක අනුමත කරන අය ඉන්න හින්දනේ page එක රන් වෙන්නේ
    නැත්තන් එහෙම සීන් එකක් නෑනේ
    1. ඊළම ඉල්ලුවේ උතුරේ සාමාන්‍ය ජනයා නොවේ... කණ්ඩායමක් එකතුවී ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙනවා.. අප කලේ ත්‍රස්තවාදී ඔවුන්ගේ අරමුණු ක්‍රියාත්මක වීමට එරෙහිවීමයි...
    ඒ ඔවුන් ඊළම් නමින් රට ඛන්ඩණය කිරීමට කටයුතු කරන නිසාය...

    2. එයාලා තියෙන ප්‍රශ්න වෙන වෙන දේවල් වෙනම විදියකට දකින්නේ
    එක උගේ මතේ
    එක අනුමත කරන අය ඉන්න හින්දනේ ත්‍රස්තවාදීන් හා සාමන්‍ය ජනතාව වෙන්කර ගන්න බැරි... ඒ ජනතාව අනුමත කරනවනම් කාටවත් ඇයි වේදනා

    :dull::dull::dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට නම් ඌ කියන එකේ වරදක් පේන්නේ නෑ බන්. කැම්පස් වල ඉන්න උන් හැමදාම වගේ කරන්නේ පාරේ උද්ඝෝසන කරන එකනේ? ඉතින් උන්ට බැරිද ඒ ටිකේ කැම්පස් එකේ වත්ත සුද්ද කරගන්න? ඕක පිරිසිදුවට තියාගන්න?
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    19657048_326523144437681_3290000726107838109_n.jpg


    පෝන් හොරාගේ අනිත් ඒවත් බලලා ඇවිල්ලම කතා කරන්න​. උබත් පෝන් හොරාට ගොටූ අල්ලන අඩු කුලේ පරයෙක්:angry:

    ඉතින් හරි බන් ඌගේ අනෙක් ඒවා වැරදි තමයි, නමුත් මේ කියලා තියෙන කථාව හරි. ඒකේ ගන්න ඕනේ දෙයක් තියෙනවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් ඌ කියන එකේ වරදක් පේන්නේ නෑ බන්. කැම්පස් වල ඉන්න උන් හැමදාම වගේ කරන්නේ පාරේ උද්ඝෝසන කරන එකනේ? ඉතින් උන්ට බැරිද ඒ ටිකේ කැම්පස් එකේ වත්ත සුද්ද කරගන්න? ඕක පිරිසිදුවට තියාගන්න?
    :lol::lol::lol::lol: උඹ නම්...
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මට නම් ඌ කියන එකේ වරදක් පේන්නේ නෑ බන්. කැම්පස් වල ඉන්න උන් හැමදාම වගේ කරන්නේ පාරේ උද්ඝෝසන කරන එකනේ? ඉතින් උන්ට බැරිද ඒ ටිකේ කැම්පස් එකේ වත්ත සුද්ද කරගන්න? ඕක පිරිසිදුවට තියාගන්න?

    කැම්පස් එක ගැන කියපු එක හන්දා මේක රිපෝට් කරන්න කිව්වෙ නැ. ඌ දාලා තියන අනිත් ඒව ගැනත් හිතලයි රිපෝට් කරන්න කියන්නෙ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕව ඔහොම තමා.. සෝශල් මීඩියා වල තියෙන පේජ් වලින් සීයට අසූවක්ම එහෙම තමා.. මට මතකයි දැන් මාසෙකට විතර කලින් ඉන්දියන් දරුවෙක්ගෙ පිංතූරයක් දාලා ලංකාවෙ දරුවෙක් විදියට ආගිය අතක් නෑ දැක්කොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නයි කියලා දාලා තිබ්බා.. ඉමේජ් එක ගූගල් එකට Drag and drop කරලා බැලුවාම ඉන්දියන් දරුවෙක්.. මිනිස්සු බර ගානක් ඒක ශෙයාර් කරලා තිබ්බා.. සෝශල් මීඩියා කියන්නෙ තනිකරම මායාවක්.. ඌ දන්නෑ Google image එකට image එකක් drag and drop කරලා හොයන්න පුලුවන් කියලා.. තව සීන් එකක් උනා ලංකාව මැච් එක දිනුවොත් තන් දෙක පෙන්නලා පික් එකක් දානවා කියලා.. ඕකෙ ස්ක්‍රීන් අරන් කට්ටිය ශෙයාර් කරලා තිබ්බා.. ප්‍රොෆයිල් එකට ගිහින් ඒකිගෙ ඉමේජ් සර්ච් කරලා බැලුවාම ඒකිත් ඉන්දියන් එකියක්.. ඒකිගෙ තන් දෙක නෙමේ Full naked පික් ඉන්ටර්නෙට් එකේ තියෙනවා..:lol:

    දැන් ඔය ලංකාවෙ ඉන්න බහුතරයක් උන් ෆේස්බුක් එකෙන්, යූටියුබ් එකෙන් එහාට ඉන්ටර්නෙට් එකේ කිසි දෙයක් දන්නෙ නැහැ.. ගොඩක් උන් ඉන්ටර්නෙට් එන්නෙ ෆෝන් එකෙන්.. ඒකෙ ෆේස්බුක් එකට එක ඇප් එකක් එනවා, යූටියුබ් එකට තව ඇප් එකක් එනවා.. ඔය දෙක තමා උන් ඉන්ටර්නෙට් යනවා කියලා කරන්නෙ.. ඉන් එහාට දැනුමක් නෑ..

    ගොඩක් පේජ් කරන උන් ලයික් අරගන්න විවිදාකාර දේවල් කරනවා.. මොකක් හරි පික් එකක් blur කරලා දාලා පේජ් එකට ලයික් කරලා අහවල් අංකෙ දාලා කොමෙන්ට් කරන්න වෙන දේ හිතාගන්න බැරිවෙයි කියලා දානවා.. ඒකෙ කොමෙන්ට් ගත්තොත් සීයට අනූ නවයක්ම ඔය අංකය ගහලා කොමෙන්ට් කරනවා වෙන දේ බලාගන්න.. ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන්ගෙ බුද්ධිය කොහොමද කියලා එතනින් හිතාගන්න පුලුවන්..

    ෆෝන් හොරා ඉස්සරම මේකෙ දාපු ත්‍රේඩ් පවා කොපි කරලා උගේ පේජ් එකේ දැම්මා.. අන්තිමේ හෙලුවැලි වීඩියෝ දාලා ලයික් වැඩිකරගත්තා.. ඒක උගේ වැරැද්දක් නෙමේ.. මිනිස්සු රසයට ඇදෙනවා.. හෙලුවැලි පිංතූර බලන්න, කුණුහරුප අහන්න මිනිස්සු ආසයි.. තව එකෙක්ගෙ විඳවීම අදකාලෙ මිනිස්සුන්ට විදීමක් වෙලා.. අපි තුන් හතර දෙනෙක් ඌට බැන්නට ෆේස්බුක් එකේ ඔය පේජ් එක ගැන දන්න උන්ගෙන් සීයට අනූවකටත් වඩා ඌට සපෝට්.. ඒක නිසා තමයි කලින් පේජ් එකට කෙල වෙලත් අලුත් පේජ් එකටත් මේ තරම් ලයික් ගානක් වැටුනේ..

    ඌ මොන දේත් ආතල් එකට ගන්න එක කරන්නෙ.. ඒකෙ ඉන්න උනුත් එහෙම තමා.. එතන තියෙන්නෙ අමුතු සමාජයක්.. ඕවා අපිට වෙනස් කරන්න බෑ.. ඔය පේජ් එක බ්ලොක් කලත් ආයි හදනවා.. ආයි පරන විදියට ඌ ඕක කරනවා..

    මං උගේ ඇත්ත එකවුන්ට් එකත් දන්නවා..



    :yes::yes::yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කැම්පස් එක ගැන කියපු එක හන්දා මේක රිපෝට් කරන්න කිව්වෙ නැ. ඌ දාලා තියන අනිත් ඒව ගැනත් හිතලයි රිපෝට් කරන්න කියන්නෙ.

    ඒක තමයි අනෙක් ඒවායේ අවුලක් තියෙනවා, මටත් ඌගේ ජෝක් අල්ලන්නේ නෑ, නමුත් බඩියා කිව්වා වගේ ඌව රිපෝට් කර කර කාලය නාස්ති කරාට වැඩක් නෑ, ඕක ඩවුන් උන ගමන් ඌ ආයි වෙන එකක් හදයි. ඕක නවත්වන්න නම් කරන්න තියෙන්නේ ඌව හොයාගෙන ගිහින් දෙකක් අනික එකයි. :P
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    ඒක තමයි අනෙක් ඒවායේ අවුලක් තියෙනවා, මටත් ඌගේ ජෝක් අල්ලන්නේ නෑ, නමුත් බඩියා කිව්වා වගේ ඌව රිපෝට් කර කර කාලය නාස්ති කරාට වැඩක් නෑ, ඕක ඩවුන් උන ගමන් ඌ ආයි වෙන එකක් හදයි. ඕක නවත්වන්න නම් කරන්න තියෙන්නේ ඌව හොයාගෙන ගිහින් දෙකක් අනික එකයි. :P

    Yep
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1. ඊළම ඉල්ලුවේ උතුරේ සාමාන්‍ය ජනයා නොවේ... කණ්ඩායමක් එකතුවී ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙනවා.. අප කලේ ත්‍රස්තවාදී ඔවුන්ගේ අරමුණු ක්‍රියාත්මක වීමට එරෙහිවීමයි...
    ඒ ඔවුන් ඊළම් නමින් රට ඛන්ඩණය කිරීමට කටයුතු කරන නිසාය...

    2. එයාලා තියෙන ප්‍රශ්න වෙන වෙන දේවල් වෙනම විදියකට දකින්නේ
    එක උගේ මතේ
    එක අනුමත කරන අය ඉන්න හින්දනේ ත්‍රස්තවාදීන් හා සාමන්‍ය ජනතාව වෙන්කර ගන්න බැරි... ඒ ජනතාව අනුමත කරනවනම් කාටවත් ඇයි වේදනා

    :dull::dull::dull:


    මම ඊයේ රෑ ඉදන් කල්පනා කරා මේක දැකල
    මට තෙරෙඋනේ නෑ කියහන්කෝ ඔයා කියල තියෙන දේ :sorry::sorry:

    මම කිව්වා එක හරිද වැරදිද
    ගැටළු සහගතද
    :sorry::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    මම ඊයේ රෑ ඉදන් කල්පනා කරා මේක දැකල
    මට තෙරෙඋනේ නෑ කියහන්කෝ ඔයා කියල තියෙන දේ :sorry::sorry:

    මම කිව්වා එක හරිද වැරදිද
    ගැටළු සහගතද
    :sorry::sorry:


    මම ලියලා තියෙන (1) ප්‍රශ්නේ කවුරුහරි ඇහුවොත් ඔයාට අනූව (2) උත්තරේ තමා ඔයා දෙන්නේ නේද?:rolleyes: නැද්ද?:confused:

    උඹේ කොමෙන්ට් එකෙයි මම දාපු (2) කොමෙන්ට් එකෙයි සමාන කමක් තියෙනවා...
    ithin උඹට බාරයි තීරණය කරන්න umbe comment eka sadaranada kiyala
    ඒත් තෙරුන්නැත්නම් අමුවෙන්ම කියන්නම්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මම ලියලා තියෙන (1) ප්‍රශ්නේ කවුරුහරි ඇහුවොත් ඔයාට අනූව (2) උත්තරේ තමා ඔයා දෙන්නේ නේද?:rolleyes: නැද්ද?:confused:

    උඹේ කොමෙන්ට් එකෙයි මම දාපු (2) කොමෙන්ට් එකෙයි සමාන කමක් තියෙනවා...
    ithin උඹට බාරයි තීරණය කරන්න umbe comment eka sadaranada kiyala
    ඒත් තෙරුන්නැත්නම් අමුවෙන්ම කියන්නම්

    ආ ඔව් ඒවගේ උත්තරයක් තමා දෙන්නේ :baffled::baffled::yes::yes:

    මට කෝකටත් අමිවෙන්ම කියහන් :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට හිතෙන්නේ උ තියෙන ප්‍රශ්න වෙන වෙන දේවල් වෙනම විදියකට දකින්නේ
    එක උගේ මතේ
    එක අනුමත කරන අය ඉන්න හින්දනේ page එක රන් වෙන්නේ
    නැත්තන් එහෙම සීන් එකක් නෑනේ
    පේජ් එක අනුමත කරන අයත් ඉන්නවයි කියලා, ඒක එයාගේ මතයයි කියලා දැනුම්තේරුම් තියෙන අය ඇස් කන් පියාගෙන සිටියයුතුද?
    නීතිය හා සාධාරණත්වය පොදුවේ අපි කාටත් දැනෙන්නේ ටිකක් දුරින් තියෙන දෙයක් වගේ. ඒ හුඟක් සාමාන්‍ය සාධාරණ මිනිස්සුන්ට ඔය පොලිසියකට පස් පාගන්නවත් අවස්තාවක් නොලැබෙන නිසා...
    හැබැයි සෝශල් මීඩියා කියන්නේ අපි නිතර ගැවසෙන තැනක්..
    ඔය කියන ෆේස්බුක් පේජ් යැයි කියාගන්නා ඇඩ්මින්ලා (ඇඩ්මින්වරුලු :ඵ් ) නන්නත්තාර රස්තියාදුකාරයින්ගේ හා ළිඳ ළඟ කයිවාරු ගසන චීත්ත නැන්දලාගේ එකතුවක සයිබර් ස්වරූපයයි.
    මේ හාල්පාරුවන්ගේ ග්‍රහණයට නතුවන්නේ කොහේ හෝ ස්ථානයක සිටින තවත් මනුෂ්‍යකුගේ ආත්ම ගරුත්වයයි. අහිංසකකමයි. අව්‍යාජත්වයයි.නොදැනුවත්කමයි.

    ප්‍රභාකරන් උතුරේ ඊළම ගැන මතයක් ඉදිරිපත්කොට එයට රැවටුනු /රවටාගත් හෝ/කැමතිකරවාගත් පමණින් මුලු මහත් ලාංකිකයෝ "ඒ ඔවුන්ගේ මතයයි. ඔවුන්ගේ යුධ වැදීම සාධාරණ"යැයි පවසමින් නෝංජලයට හැසිරුණේ නැත.
    එවන්වූ අප මෙම ඇඩ්මින් හාල්පාරුවන් සිදුකරනා අසහනකාරී සහ සමාජ අසම්මත පහරගැසීම් වලට විරුද්ධ වියයුතුය.
     
    • Like
    Reactions: waca