~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර රාජගිරිය හරියෙන් බස් එකට නැගලා බටනලා ගහනවා ටිකක් වයසක අන්කල් කෙනෙක්.
    උන්දැත් මරුවටම ප්ලේ කරනවා
    :love::love:ou eya sindu play karanawa.

    mama salli dunnu ekama kena e kale ohoma ena ayagen
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මිනිහෝ එකක්වත් හරියන්නේ නෑ

    අඩි 80 ෆ්රන්ට් ඕපනින් එකක් ඕනේ නම් සැහෙන ලොකු ඉඩමක් එපැයි බන්
    ඒ වගේ ඉඩම් කොළඹ අවට හරි අඩුයිනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩි 80 ෆ්රන්ට් ඕපනින් එකක් ඕනේ නම් සැහෙන ලොකු ඉඩමක් එපැයි බන්
    ඒ වගේ ඉඩම් කොළඹ අවට හරි අඩුයිනේ

    ඉඩම් තියෙනවා ඒ පරයෝ ඒවා විකුණන්න කැමති නෑනේ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ කිලෝමීටර් 40 ඇතුලත ඒරියා එකක හොයන්නේ

    ආ අළුත් පාරේ පාර අයිනෙම ලොකු ඉඩමක් විකුණන්න දාලා තිබුනා.මෙන්න මෙතනද කොහේද.එගොඩ උයන හංදියේම තියෙන්නේ.පොඩ්ඩක් බලන්න

    https://www.google.lk/maps/@6.7428072,79.8923367,3a,75y,59.08h,85.75t/data=!3m6!1e1!3m4!1smW5i9crgm4Nc17OgHohZjA!2e0!7i13312!8i6656