~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ නෑ ඔක්කොම එන්නෙ ස්තිර පදින්චියට , ඒත් මූ ඉන්නවා කියල දැක්කාම ඔක්කෝම ගෙවල් දොරවල් ඇතෑරලා යනව :baffled:
    :lol::lol::lol::lol:kunu paaththaya rep back karala.nodakin kiyala comment ekakuth dala.muge kunu kamata thatu halenawa athi :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිසෝවරු ලිං අස්සෙද නාන්නෙ ලිදට බැහැල :rofl::rofl:

    බිසවුන් ස්නානය කරන්නේ පොකුණෙන්...

    රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් නිදහසේ නාගන්නවත් නෑ අක්කල ඇන්ටිල එබිල බලනව හොරෙන් :(

    උබලෑ ගෙවල් පැත්තෙ අක්කලා ඇන්ටිලා ලෙස්බියන්ද ඔක්කෝම :oo::oo::rofl::rofl:

    .
    .
    .
    .
    .

    උබට හරි කරදරේ වෙන්නැති උබ වෙන්නැති ඒ පැත්තෙ හරි හමන් කොල්ලෙක්ට ඇත්තෙ :baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :oo:පුස්සයිකලේ යනවකො එහෙනං, මොකට රිස්ක් එකක් ගන්නවාද :baffled:
    :baffled::baffled:yako tgahanna baldiya aran pannuwoth kshanikawa waspa wenna epai :P
    වැස්සියෝ වගේ කෙල්ලෝ?:shocked:
    කිරිත් දොවනවද? :rolleyes: හම්මේ ඉතින්
    :baffled::baffled::baffled:unge kiri bara wadi ban.game kello hodata kanawane.sobawika kama wala power 1 :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලෑ ගෙවල් පැත්තෙ අක්කලා ඇන්ටිලා ලෙස්බියන්ද ඔක්කෝම :oo::oo::rofl::rofl:

    .
    .
    .
    .
    .

    උබට හරි කරදරේ වෙන්නැති උබ වෙන්නැති ඒ පැත්තෙ හරි හමන් කොල්ලෙක්ට ඇත්තෙ :baffled::baffled:
    ඔව් බන් මගෙ වගේ කටු බොඩියක් හොයාගන්න නෑ ඒ අහල පහල කොහෙවත් :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ඇන්ටිලට නෙවේ ඇන්ටිලගේ මහත්තුරුන්ට සෝකය ප්‍රකාශ කරන්න :P

    යකෝ බොට තේරෙන්නේ නෑ ඔතන වෙන සිද්දිය. ඒ ඇන්ටිලා උබ දිහා බලලා හිත සනසගන්නවා, අඩුම ගානේ මහත්තයා මුට වඩා හොදයිනේ කියලා :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තූ විතරක් නැහැදියාව..
    මට නම් ඔයවගේ දර්ශන පෙනිලාම නෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ බොට තේරෙන්නේ නෑ ඔතන වෙන සිද්දිය. ඒ ඇන්ටිලා උබ දිහා බලලා හිත සනසගන්නවා, අඩුම ගානේ මහත්තයා මුට වඩා හොදයිනේ කියලා :yes:

    :rofl::rofl::rofl::rofl::rofl: