~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තූ විතරක් නැහැදියාව..
    මට නම් ඔයවගේ දර්ශන පෙනිලාම නෑ

    මොකෝ කෙල්ලෙක්ගෙ ඇහැක් දාගෙන,:rolleyes::rolleyes:අරයගේ ඇහැද pdn ගෙ

    මාමටත් ඔහොම වුනානම් බැරිය ඔතනින් නවතින්නෙ නැතිව හිටියොත් :baffled::baffled::rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    පාත්තයාට හාර්ඩ් ටෝක් කරන්න වෙලාවක් නෑ කියන්නේ ඒක තමා. මුට ගෑනු නානව බලන්න යන්න තියෙනවනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ බොට තේරෙන්නේ නෑ ඔතන වෙන සිද්දිය. ඒ ඇන්ටිලා උබ දිහා බලලා හිත සනසගන්නවා, අඩුම ගානේ මහත්තයා මුට වඩා හොදයිනේ කියලා :yes:
    සිරාවට පිළිකුල් භාවනාව කරනවද දන්නෙත් නෑ උන් :baffled: ආය නං බලන් ඉන්නව දැක්කොත් එවෙලේම ලිඳට පනිනව :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාත්තයාට හාර්ඩ් ටෝක් කරන්න වෙලාවක් නෑ කියන්නේ ඒක තමා. මුට ගෑනු නානව බලන්න යන්න තියෙනවනේ
    ඒකනේ කියන්නේ මුට ගෑනු නාන ඒවා ගැන ත්‍රෙඩ් දාන්න නං වෙලාව තියෙනව :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවට පිළිකුල් භාවනාව කරනවද දන්නෙත් නෑ උන් :baffled: ආය නං බලන් ඉන්නව දැක්කොත් එවෙලේම ලිඳට පනිනව :(

    එපා එපා උබ ඒ වෙලේම ඔක්කොම ගලවලා පෙන්නහන් මේන් බලාගන්න කියල:rofl::rofl:,

    එතකොට ඒ ඇන්ටිලයි අක්කලයි ඇවිල්ල උබලෑ ලිදට පැනල මැරෙයි උබේ ඒව දැකල :baffled::baffled:

    එතකොට පුලුවන්නෙ උබට නිදහසේ නාන්ඩ :rofl::rofl:,
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    :sorry::sorry:epa ban aya minisunta naanna wen na :rolleyes:
    අපරාදේ ලිද, පස් දාලා වහලා, බෝර්ඩ් එකකුත් ගහයි ආයේ හාරන එපා, අන්ත්‍රාවයි
    එපා එපා උබ ඒ වෙලේම ඔක්කොම ගලවලා පෙන්නහන් මේන් බලාගන්න කියල:rofl::rofl:,

    එතකොට ඒ ඇන්ටිලයි අක්කලයි ඇවිල්ල උබලෑ ලිදට පැනල මැරෙයි උබේ ඒව දැකල :baffled::baffled:

    එතකොට පුලුවන්නෙ උබට නිදහසේ නාන්ඩ :rofl::rofl:,
    ඒකත් හරි, මට මැවිලා පේනවා ඇන්ටිලා කෑගහගෙන ලිගට පනින හැටි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එපා එපා උබ ඒ වෙලේම ඔක්කොම ගලවලා පෙන්නහන් මේන් බලාගන්න කියල:rofl::rofl:,

    එතකොට ඒ ඇන්ටිලයි අක්කලයි ඇවිල්ල උබලෑ ලිදට පැනල මැරෙයි උබේ ඒව දැකල :baffled::baffled:

    එතකොට පුලුවන්නෙ උබට නිදහසේ නාන්ඩ :rofl::rofl:,
    උන් ලිඳට පැනල මැරුණම ආය මම නාන්නේ කොහොමද ඒ ලිඳෙන් :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙලුවෙන් එහාට ගිය සමාජ නිරුවත ගැන කතා කරමුද හෙලුව පැත්තකට දාලා?
    හා ද?