~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මේකට කරන්න දෙයක් කියපන්.. අපේ පොඩි එකෙක්ගෙ පී සී එක මෙහෙම ඇවිත් රීස්ටාර්ට් වෙනවලු.. වින්ඩෝස් 10 තියෙන්නේ..

    p9R6jZX.jpg

    මේකට වින්ඩෝස් දැම්මොත් හරියයිද? ඊට කලින් ගොඩ ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?
    වින්ඩෝස් දානවනන් 7 වගේ දානවනන් සී පාර්ටිෂන් එක ෆෝමැට් කරන්නම ඕනිද? උඩින් දාන්න බැරිද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෑ:P, මේ වගේ සරල මාතෘකාවක් කතා කරපන්:baffled:

    සරළයි සුගමයි... තැන තමයි අවුල..
    නැත්නන් අපිත් මනාපයි ඔය සරළ මාතෘකා වලට...:baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙන්න මේකට කරන්න දෙයක් කියපන්.. අපේ පොඩි එකෙක්ගෙ පී සී එක මෙහෙම ඇවිත් රීස්ටාර්ට් වෙනවලු.. වින්ඩෝස් 10 තියෙන්නේ..

    http://i.imgur.com/p9R6jZX.jpg[/IM]

    මේකට වින්ඩෝස් දැම්මොත් හරියයිද? ඊට කලින් ගොඩ ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?
    වින්ඩෝස් දානවනන් 7 වගේ දානවනන් සී පාර්ටිෂන් එක ෆෝමැට් කරන්නම ඕනිද? උඩින් දාන්න බැරිද?[/QUOTE]
    [SIZE="4"]qr code එක ස්කෑන් කරේ නැද්ද,

    පරන එක උඩින්ම දම්මොත් පරන ඒකෙ ෆයිල්ස් ටික ඉතුරු වෙනවනේ :confused:[/SIZE]
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මෙන්න මේකට කරන්න දෙයක් කියපන්.. අපේ පොඩි එකෙක්ගෙ පී සී එක මෙහෙම ඇවිත් රීස්ටාර්ට් වෙනවලු.. වින්ඩෝස් 10 තියෙන්නේ..

    මේකට වින්ඩෝස් දැම්මොත් හරියයිද? ඊට කලින් ගොඩ ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?
    වින්ඩෝස් දානවනන් 7 වගේ දානවනන් සී පාර්ටිෂන් එක ෆෝමැට් කරන්නම ඕනිද? උඩින් දාන්න බැරිද?
    danna puluwan neh :rolleyes::rolleyes: