okane ane
gift voucher epa. thaththata salli netuwa neweyine. atha relationship ekakuth neweyine.ai?? man kochchar hewada hariyana ekak nane
නම්බර් එක දැම්මා හෙට දවල්ට ගන්න..
අද එපා මේ එලියට යන ගමන් දැන්..
ai?? man kochchar hewada hariyana ekak nane
gift voucher epa. thaththata salli netuwa neweyine. atha relationship ekakuth neweyine.
කලාත්මක හැඟීම් පහල උනානං මොකෝ බාල්දිය වැදුනේ තාප්පේ

බෝතලයක් අරන් දෙන්න


business karaddi nithara documentation checking signing karanawanam hondawayin panakwath aran denna.ithin mona magulada ganne appa. dan ada rata cake eka aran gedara yanawa. yannama hena welawak yanawa. wena mona karanada. hama kadetama giya redi hoayna shoes hoyana.![]()

mata penen surprise party nisa ewat ganan wey. hubby gani ewa![]()
business karaddi nithara documentation checking signing karanawanam hondawayin panakwath aran denna.
ewa welawa yana wadakda???
ඉතින් හරි නෙ. එයා කොහොමත් ඔයාගෙන් බෝතල් තෑග්ගක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එතනම සප්රයිස් එකක් තියෙනවනෙ.

ehema newe. dan eyage yaluwantath invite karane. dan heta hadissiye ganna nane. eya apahasuthawayata path wena nisai gannawa kiyala hithuwe ඉතින් හරි නෙ. එයා කොහොමත් ඔයාගෙන් බෝතල් තෑග්ගක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එතනම සප්රයිස් එකක් තියෙනවනෙ.



නැන්දයි සීයයි ආච්චියි එකට නැන්දගේ පොඩි කාලෙ හිටපු ෆොටෝ එකක් එහෙම නැද්ද,
ඒකත් හදල දුන්නොත්![]()
