~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කලාත්මක හැඟීම් පහල උනානං මොකෝ බාල්දිය වැදුනේ තාප්පේ :D


    ඒ දවස්වල සිතල වැඩියි බං....
    කැරට් අල කොච්චි කරල් වෙනවා...
    උඹල කියන දෙයක් එතන වුණේ නෑ.... :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ithin mona magulada ganne appa. dan ada rata cake eka aran gedara yanawa. yannama hena welawak yanawa. wena mona karanada. hama kadetama giya redi hoayna shoes hoyana. :(
    business karaddi nithara documentation checking signing karanawanam hondawayin panakwath aran denna.
    ewa welawa yana wadakda???:angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mata penen surprise party nisa ewat ganan wey. hubby gani ewa :dull::dull:
    ඉතින් හරි නෙ. එයා කොහොමත් ඔයාගෙන් බෝතල් තෑග්ගක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එතනම සප්‍රයිස් එකක් තියෙනවනෙ. :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    business karaddi nithara documentation checking signing karanawanam hondawayin panakwath aran denna.
    ewa welawa yana wadakda???:angry:

    hoda ganan pen deka 3kma thiyenawa. man eka parak aran dunna ekakut thiyenawa. apita wage newe eyata nati kehelmalak nane. enisa hithanna ba. adum ganna ba usa mahatha nisa. epa wela inne thagi hoyalama
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉතින් හරි නෙ. එයා කොහොමත් ඔයාගෙන් බෝතල් තෑග්ගක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එතනම සප්‍රයිස් එකක් තියෙනවනෙ. :P

    :dull::dull: ehema newe. dan eyage yaluwantath invite karane. dan heta hadissiye ganna nane. eya apahasuthawayata path wena nisai gannawa kiyala hithuwe
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැන්දයි සීයයි ආච්චියි එකට නැන්දගේ පොඩි කාලෙ හිටපු ෆොටෝ එකක් එහෙම නැද්ද,
    ඒකත් හදල දුන්නොත් :rolleyes:

    හුටා අද නේද ඕන, ඒක හරියන්නෙ නෑ :dull: