~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull::dull: ehema newe. dan eyage yaluwantath invite karane. dan heta hadissiye ganna nane. eya apahasuthawayata path wena nisai gannawa kiyala hithuwe

    Current Activity: Viewing Thread Auto Gear ගැන
    සයෝ නැන්දා මේ වෙලාවෙ බලන ඒව , ඕකෙ ඇතුලෙවත් තෑග්ගක් තියෙනවද :oo::rofl::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Current Activity: Viewing Thread Auto Gear ගැන
    සයෝ නැන්දා මේ වෙලාවෙ බලන ඒව , ඕකෙ ඇතුලෙවත් තෑග්ගක් තියෙනවද :oo::rofl::baffled:

    na e thread1 hodai. man kiyewwa eka. pahadiliwa kiyala thiyenawa kiyanna ona eka kelinma. man asa ewage thread walata. enisa kiyewwa
     
    • Like
    Reactions: rm1980

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    hoda ganan pen deka 3kma thiyenawa. man eka parak aran dunna ekakut thiyenawa. apita wage newe eyata nati kehelmalak nane. enisa hithanna ba. adum ganna ba usa mahatha nisa. epa wela inne thagi hoyalama
    thathage office mese tyanna weeduru bolaykwath ganna Athule lassana design ekak tyena:dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    thathage office mese tyanna weeduru bolaykwath ganna Athule lassana design ekak tyena:dull:

    :dull::dull: mage prathipaththiyak thiyenawa kata hari thagi denawanam prayojanawat deyak witarai denne kiyala. man asat na matat oya eka eka itam hambenawata. mal walata ehema man asa nane. dan balana onaehema ekak. ofiz ekata mokak hariwat ganna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :dull::dull: mage prathipaththiyak thiyenawa kata hari thagi denawanam prayojanawat deyak witarai denne kiyala. man asat na matat oya eka eka itam hambenawata. mal walata ehema man asa nane. dan balana onaehema ekak. ofiz ekata mokak hariwat ganna

    ඔව්.. තාත්තාගෙන්නේ දුවට ජාන ආවෙ.
    තාත්තත් ස්ට්‍රෙස් කියන දේට ඔය වගේ දෙවල් වලින් සහයක් ලබාගන්නේ නැතුව ඇති..:dull::dull::dull:

    ඔය වීදුරු බෝල හදලා තියෙන්නේ කඩදාසි හුළඟේ යනවට තියන්න විතරක්ම නෙවෙයි...
    කඩදාසි මැද්දෙ ප්‍රශ්න වල ඉන්නකොට ඔය වීදුරු බෝල ඇතුලේ ඉන්න මාලු ඩිසයින් එක හරි හුලන් බෝලවල ඩිසයින් හරි බැලෙන්න.. ඕවගේ වෙනස්ම දෙයක් මනසට ගියාම මොහොතකට හිත සැහැල්ලු කරනවා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    e moko 4 kewe,kanna epey pelenna udeta

    ඩ්‍රයිවරයා ආවේ නෑ අද ලමයි ඉස්කෝලේ දාන්න යන්න උනා මිනිහෝ හදිසියේම අද..
    ඒ අස්සේ මේ තෙවරප්පෙරුමයා හැමිනෙන්න එනවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මිනිහෝ උදේටත් බත් කටවල් 4යි කෑවේ..
    එදා උඹ මට මොකද කිව්වේ???
    සම්පූර්ණයෙන්ම හරි කතාව..
    බොලාලට වගේ වෙලාවට කන්න වෙන්නෙම නෑ අපිට..
    සමපෝශී ආහරත් නෑ යන තැන්වල
    අද උඹටත් වෙලාවට කන්න බැරිවෙලා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එදා උඹ මට මොකද කිව්වේ???
    සම්පූර්ණයෙන්ම හරි කතාව..
    බොලාලට වගේ වෙලාවට කන්න වෙන්නෙම නෑ අපිට..
    සමපෝශී ආහරත් නෑ යන තැන්වල
    අද උඹටත් වෙලාවට කන්න බැරිවෙලා.

    අද මේ හදිසියේ බාගෙට කාල දුවන්න උනා මිනිහෝ..
    මට කොහොමත් වෙලාවට නං කැවෙන්නේ නෑ කවදාවත්..
    හැබෑ කන එක හොදට කනව..