~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව්.. තාත්තාගෙන්නේ දුවට ජාන ආවෙ.
    තාත්තත් ස්ට්‍රෙස් කියන දේට ඔය වගේ දෙවල් වලින් සහයක් ලබාගන්නේ නැතුව ඇති..:dull::dull::dull:

    ඔය වීදුරු බෝල හදලා තියෙන්නේ කඩදාසි හුළඟේ යනවට තියන්න විතරක්ම නෙවෙයි...
    කඩදාසි මැද්දෙ ප්‍රශ්න වල ඉන්නකොට ඔය වීදුරු බෝල ඇතුලේ ඉන්න මාලු ඩිසයින් එක හරි හුලන් බෝලවල ඩිසයින් හරි බැලෙන්න.. ඕවගේ වෙනස්ම දෙයක් මනසට ගියාම මොහොතකට හිත සැහැල්ලු කරනවා..

    meka aday dana gatthe
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උන් මොන පො**යොද මිනිහෝ..
    කෝල් කරලා මගුලක් කිව්වා.. කොන්ත්‍රාත් කාරයෝ සේරටම කෝල් අරං...
    මට ගත්තම නං මම කිව්ව උඹ ඇමති කියල මට වැඩක් නෑ හු*තෝ තොට ඕන ඒව මම කරන්නේ නෑ පු*අරෝගන්නේ නැතුව ෆෝන් එක තියපං කියල.. හරි බලමු කිව්වා.. මං කිව්වා බලාගනිං මගේ ප*ය සරම කැහැපට ගහගත්තු මන්ද බුද්ධික පො**යා කියල ඊට පස්සේ ෆෝන් එක තිබ්බා..
    බොරුවට කියනවා නෙමෙයි මිනිහෝ මගේ දරුවෝ තුන්දෙනා පල්ලා මං ඔහොමයි කිව්වේ.
    ඌ මොකෙක්ද මිනිහෝ..

    :angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :nerd::nerd::nerd::eek::eek::eek:

    අනේ රතු ෆේම් අයියේ.... අපේ පැත්තේ වලියක් තියෙනවා.. එන්න පුලුවන්ද පොඩ්ඩක් මූන පෙන්නල යන්න..:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිඟාන කෑවේ නැද්ද :oo:

    පිගාන බත් නෙමෙයිනෙ මිනිහෝ..
    මම කිව්වේ බත් ඉතුරු නොකර කෑවා කියල මිනිහෝ..
    සිංහල තේරෙන්නෙ නැද්ද මිනිහෝ:baffled::baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :nerd::nerd::nerd::eek::eek::eek:

    අනේ රතු ෆේම් අයියේ.... අපේ පැත්තේ වලියක් තියෙනවා.. එන්න පුලුවන්ද පොඩ්ඩක් මූන පෙන්නල යන්න..:P:P

    දුණුකොලයක් දීල කඩුවක් හදාගෙන ඇවිල්ලා එකෙක්ට කොටපං පිට පුරා පාරක්, කොටලා දවස් 14ක් ඇතුලේ අදලා වරෙං ආයෙ එක චන්ඩියෙක් එනවද බලන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් මොන පො**යොද මිනිහෝ..
    කෝල් කරලා මගුලක් කිව්වා.. කොන්ත්‍රාත් කාරයෝ සේරටම කෝල් අරං...
    මට ගත්තම නං මම කිව්ව උඹ ඇමති කියල මට වැඩක් නෑ හු*තෝ තොට ඕන ඒව මම කරන්නේ නෑ පු*අරෝගන්නේ නැතුව ෆෝන් එක තියපං කියල.. හරි බලමු කිව්වා.. මං කිව්වා බලාගනිං මගේ ප*ය සරම කැහැපට ගහගත්තු මන්ද බුද්ධික පො**යා කියල ඊට පස්සේ ෆෝන් එක තිබ්බා..
    බොරුවට කියනවා නෙමෙයි මිනිහෝ මගේ දරුවෝ තුන්දෙනා පල්ලා මං ඔහොමයි කිව්වේ.
    ඌ මොකෙක්ද මිනිහෝ..
    මොකෝ ඌ සල්ලි ඉල්ලනවද :P ඒ උනාට ගැන්සිය පිටින් ඇවිත් මාමව උස්සන් ගියොත් කාට කියන්නද. තුවක්කු බටේ සුද්ද කරලා තියාගන්න කෝකටත්