ඔලුව පාත් කරං ජීවත් වෙලා මොනවටද මිනිහෝ
ඒ වුනාට උඹේ අවටාර් එකේ ඉන්න එකී දන්න දවසෙ ඉදන්ම ඔලුව පාත් කරගෙන දගල දගලනෙ ඉන්නේ..



ඔලුව පාත් කරං ජීවත් වෙලා මොනවටද මිනිහෝ



ewata asa wenne akamati wenne mokatada![]()

prashne pahadili na. man asa na oya lassanata thiyena badu walata. ehenam colours match karala galapenna ganan ona. thagi hambunahama apita ona eka newene eyalata ona ekane genen ekai. ඌට මොන ගැන්සිද මිනිහෝ..
කටින් බතල හිටෝන කබ්බෙක් නේ ඌ..
එහෙම එක එකාට පදිරිවෙලා ඉතින් කොන්ත්‍රාත් කරනවා බොරු..
කොන්ත්‍රාත් කාරයෝ සෙට් එකටම කෝල් කරල..
තව ඕක දගලං ආවොත් අනිවා ඕක සල්ලං වෙනවා..
අමති කෙනෙක්ට බලපෑම් කරන්න පුළුවන් ක්ශේත්‍රත් තියෙනවා බැරි ඒවත් තියෙනවා..
ඔය යක්කුන්ට පුලුවන්ද බං මේ කොන්ත්‍රාත් කාරයෝ බය කරන්න..
එකා ලක්ශේ ගානේ දාල ලක්ශ 10කට කොන්ත්‍රාත් එක දුන්නත් තෙවරප්පෙරුමයව බාවයි කෑලි කපලා..
අදකාලේ ඕව හරි සිම්පල් දේවල්නේ මිනිහෝ
හැමෝම ඔහොම කෙලින් ඉන්නවනං ඔය දේසපාලුවෝ ඔච්චර නටන්නෙ නෑ නෙ මේ හැම එකාටම අනිත් ජාතින් ගැන තමයි කැක්කුම
සිංහලු ගැන බලන්ඩ එකෙක් නෑ
ඒ වුනාට උඹේ අවටාර් එකේ ඉන්න එකී දන්න දවසෙ ඉදන්ම ඔලුව පාත් කරගෙන දගල දගලනෙ ඉන්නේ..
![]()
na ohomada metahna katha karanne![]()
මම පඩි වැඩි කරන්නේ නෑ ඌට බයේ..
උගේ හිතේ මේ ඌ මම මේ තෙවරප්පෙරුම ඇමතිතුමා කතා කරන්නේ කිව්වම ඔව් සර් කියන්න කියල මම දෙකට නැමෙයි කියල..
මම පඩි වැඩි කරන්නේ නෑ ඌට බයේ..
උගේ හිතේ මේ ඌ මම මේ තෙවරප්පෙරුම ඇමතිතුමා කතා කරන්නේ කිව්වම ඔව් සර් කියන්න කියල මම දෙකට නැමෙයි කියල..
ඒ වුනාට උඹේ අවටාර් එකේ ඉන්න එකී දන්න දවසෙ ඉදන්ම ඔලුව පාත් කරගෙන දගල දගලනෙ ඉන්නේ..
![]()
පිටට ගහපං එවනවා අනිවා
හපොයිහැමෝම ඔහොම කෙලින් ඉන්නවනං ඔය දේසපාලුවෝ ඔච්චර නටන්නෙ නෑ නෙ
මිනිහෙක්ට කොටලා හිරේ ගියාම දවස් 14න් එන්ඩ පුලුවන්ද?
උදවු
උදවු
උදවු
උදවු
උදවු
තනි කාමරයක නැවතී ඉන්න මා හට පුටුවක් අවශ්‍ය කර තිබේ. සෙනසුරාදා සහ ඉරිදා උදේ සිට රෑ වන තුරු එලකිරියේ ලොග් වී සිටින අතර සතියේ දිනවල හවස සිට රෑ වන තුරුද එයමය.![]()
එමනිසා කොන්දට හොඳ, පාවිච්චි කර ඇත්නම් කමෙන්ට්ස් සමග පුටුවක් යෝජනා කරන්න.
ඔබගේ සහයෝගය ඉතා අගය කොට සලකමි.
මෙයට upulpdn
හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ. prices ehemath dannawanam kiyanna. clombo walata
BUMP karanna please..











weradila wath kotana para oluwata wath wadila aru maloth iwarayi itin.
wena minissu nam kohomath ehema tama