~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔලුව පාත් කරං ජීවත් වෙලා මොනවටද මිනිහෝ

    ඒ වුනාට උඹේ අවටාර් එකේ ඉන්න එකී දන්න දවසෙ ඉදන්ම ඔලුව පාත් කරගෙන දගල දගලනෙ ඉන්නේ..:baffled::baffled::baffled:
    avatar548024_9.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌට මොන ගැන්සිද මිනිහෝ..
    කටින් බතල හිටෝන කබ්බෙක් නේ ඌ..
    එහෙම එක එකාට පදිරිවෙලා ඉතින් කොන්ත්‍රාත් කරනවා බොරු..
    කොන්ත්‍රාත් කාරයෝ සෙට් එකටම කෝල් කරල..
    තව ඕක දගලං ආවොත් අනිවා ඕක සල්ලං වෙනවා..
    අමති කෙනෙක්ට බලපෑම් කරන්න පුළුවන් ක්ශේත්‍රත් තියෙනවා බැරි ඒවත් තියෙනවා..
    ඔය යක්කුන්ට පුලුවන්ද බං මේ කොන්ත්‍රාත් කාරයෝ බය කරන්න..
    එකා ලක්ශේ ගානේ දාල ලක්ශ 10කට කොන්ත්‍රාත් එක දුන්නත් තෙවරප්පෙරුමයව බාවයි කෑලි කපලා..
    අදකාලේ ඕව හරි සිම්පල් දේවල්නේ මිනිහෝ
    හපොයි :D හැමෝම ඔහොම කෙලින් ඉන්නවනං ඔය දේසපාලුවෝ ඔච්චර නටන්නෙ නෑ නෙ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ හැම එකාටම අනිත් ජාතින් ගැන තමයි කැක්කුම
    සිංහලු ගැන බලන්ඩ එකෙක් නෑ

    මම පඩි වැඩි කරන්නේ නෑ ඌට බයේ..
    උගේ හිතේ මේ ඌ මම මේ තෙවරප්පෙරුම ඇමතිතුමා කතා කරන්නේ කිව්වම ඔව් සර් කියන්න කියල මම දෙකට නැමෙයි කියල..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒ වුනාට උඹේ අවටාර් එකේ ඉන්න එකී දන්න දවසෙ ඉදන්ම ඔලුව පාත් කරගෙන දගල දගලනෙ ඉන්නේ..:baffled::baffled::baffled:
    avatar548024_9.gif

    e haching yanawa kiyla tama kiwwe
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම පඩි වැඩි කරන්නේ නෑ ඌට බයේ..
    උගේ හිතේ මේ ඌ මම මේ තෙවරප්පෙරුම ඇමතිතුමා කතා කරන්නේ කිව්වම ඔව් සර් කියන්න කියල මම දෙකට නැමෙයි කියල..

    මිනිහෙක්ට කොටලා හිරේ ගියාම දවස් 14න් එන්ඩ පුලුවන්ද?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම පඩි වැඩි කරන්නේ නෑ ඌට බයේ..
    උගේ හිතේ මේ ඌ මම මේ තෙවරප්පෙරුම ඇමතිතුමා කතා කරන්නේ කිව්වම ඔව් සර් කියන්න කියල මම දෙකට නැමෙයි කියල..

    wena minissu nam kohomath ehema tama
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ වුනාට උඹේ අවටාර් එකේ ඉන්න එකී දන්න දවසෙ ඉදන්ම ඔලුව පාත් කරගෙන දගල දගලනෙ ඉන්නේ..:baffled::baffled::baffled:
    avatar548024_9.gif

    ඒ කෙල්ලට ඒ හෙම්බිරිස්සාව හැදිලා කිඹුහුං යනවනේ මිනිහෝ..
    ඒ වෙලාවට ඔලුව පාත් වෙනවා ඉතිං...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හපොයි :D හැමෝම ඔහොම කෙලින් ඉන්නවනං ඔය දේසපාලුවෝ ඔච්චර නටන්නෙ නෑ නෙ

    උගෙන් මට වැඩක් නෑනේ මිනිහෝ..
    මම උගෙන් කාල ඇදලා ඉන්නේ නෑනේ..
    මට රස්සාවකට යන්න, මගේ ලමයි ඉස්කෝලෙ දාගන්න මං උන්ගේ ලියුම් අරං පස්සෙන් වැටිලා නෑනේ..
    ඉතිං මට ඌව අදාල නෑ..
    කොහොමත් ඕක තව දවස් දෙක තුනෙන් කට වහනවා..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උදවු
    උදවු
    උදවු
    උදවු
    උදවු

    තනි කාමරයක නැවතී ඉන්න මා හට පුටුවක් අවශ්‍ය කර තිබේ. සෙනසුරාදා සහ ඉරිදා උදේ සිට රෑ වන තුරු එලකිරියේ ලොග් වී සිටින අතර සතියේ දිනවල හවස සිට රෑ වන තුරුද එයමය.:confused: :rolleyes:

    එමනිසා කොන්දට හොඳ, පාවිච්චි කර ඇත්නම් කමෙන්ට්ස් සමග පුටුවක් යෝජනා කරන්න.
    ඔබගේ සහයෝගය ඉතා අගය කොට සලකමි.
    මෙයට upulpdn :yes::cool::cool::yes::yes:


    හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ. prices ehemath dannawanam kiyanna. clombo walata


    BUMP karanna please..
    :rofl::rofl::rofl::rofl:
    :baffled::baffled::baffled::baffled:
    :lol::lol::lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    weradila wath kotana para oluwata wath wadila aru maloth iwarayi itin.

    මෙහෙමයි මිනිහෝ..
    ඕව හොද සිහියෙන් කරන්න ඕන දේවල් ඇත්තටම තරහ අරං මල පැනලා යකා අව්ස්සන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි ඕවා..
    ඒ විදිහට කෑකෝගහලා සද්දෙ දාල හොදට බලල කෙලින්න් ඕනේ එකෙක්ගේ පිට කපල යන්න..
    කෙලල කඩුව පොඩ්ඩක් ලෙව කෑවනං ආයෙ සම්ම කපේක එකෙක් ගේමට එන්නේ නෑ වැඩං ලගින් යන්නේ..
    ගම් වල ගේම් යනකොට එහෙමයි කරන්න ඕනේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    wena minissu nam kohomath ehema tama

    කොන්ත්‍රාත් කරන උන් එහෙම එක එකාගේ පදේට ඇඹරෙන්නේ නෑ බං..
    අමති කේනක්ට හොදින් ඉදලා ඕනම දෙයක් අරගන්න පුළුවන් මල පන්නං කැදත් නැති කරගන්න පුළුවන් ෆීල්ඩ් එකක් මේක..