~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙහෙමයි මිනිහෝ..
    ඕව හොද සිහියෙන් කරන්න ඕන දේවල් ඇත්තටම තරහ අරං මල පැනලා යකා අව්ස්සන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි ඕවා..
    ඒ විදිහට කෑකෝගහලා සද්දෙ දාල හොදට බලල කෙලින්න් ඕනේ එකෙක්ගේ පිට කපල යන්න..
    කෙලල කඩුව පොඩ්ඩක් ලෙව කෑවනං ආයෙ සම්ම කපේක එකෙක් ගේමට එන්නේ නෑ වැඩං ලගින් යන්නේ..
    ගම් වල ගේම් යනකොට එහෙමයි කරන්න ඕනේ..

    :D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොන්ත්‍රාත් කරන උන් එහෙම එක එකාගේ පදේට ඇඹරෙන්නේ නෑ බං..
    අමති කේනක්ට හොදින් ඉදලා ඕනම දෙයක් අරගන්න පුළුවන් මල පන්නං කැදත් නැති කරගන්න පුළුවන් ෆීල්ඩ් එකක් මේක..

    mata nam oya feeld eka gena melo deyak terenne neha,amathyo owa passe ochhra pannanne monawa hari wasiyak athi ehenam
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාම කිරියට ජොයින් වෙලා අවුරුදු 5ක් යනකල් යූටියුබ් ලින්ක් දාන්න දන්නෙ නැතිලු :baffled::baffled:
    වෙන්ටැති. උඹ කොහොමද දන්නේ:rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mata nam oya feeld eka gena melo deyak terenne neha,amathyo owa passe ochhra pannanne monawa hari wasiyak athi ehenam

    විශේෂයක් කියන්නේ රජයේ ගොඩනැගිලි,පාරවල් එහෙම හදන්න ටෙන්ඩර් යන්නේ ඇමතිට ඕනි එකාට.ඒකයි.වැඩ දෙන්නත් පුලුවන්.නොදී ඉන්නත් පුලුවන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :confused::confused: prashne pahadili na. man asa na oya lassanata thiyena badu walata. ehenam colours match karala galapenna ganan ona. thagi hambunahama apita ona eka newene eyalata ona ekane genen ekai.
    terum ganna deyak nea. mama kalin liyala tyenawa ewa ganne lassanata neweyi kiyala.. thagi denne lassana nisa neweyi, e manussayage stress eka natiwennai fan ekata kola keli wisi nowennayi :P:baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    විශේෂයක් කියන්නේ රජයේ ගොඩනැගිලි,පාරවල් එහෙම හදන්න ටෙන්ඩර් යන්නේ ඇමතිට ඕනි එකාට.ඒකයි.වැඩ දෙන්නත් පුලුවන්.නොදී ඉන්නත් පුලුවන්

    ඒ පවර් එක මෙහේ තියෙන්නේ රාජිතයි, අපිත් පෙරේරයි අතේ..
    තෙවරප්පෙරුමට, මහින්ද සමරසිංහ ලට කරන්න පුළුවන් බම්බුවක් නෑ දැන්..
    තෙවරප්පෙරුම එක්ක එහෙම තරහ වෙන එක තමයි හොද ඇත්තටම එතකොට අජිත් පෙරේරා සලකනවා.. හරි චාටර් මිනිහා උනාට අජිත් පෙරේරා ගණුදෙනු වලට මරු මිනිහා..
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    විශේෂයක් කියන්නේ රජයේ ගොඩනැගිලි,පාරවල් එහෙම හදන්න ටෙන්ඩර් යන්නේ ඇමතිට ඕනි එකාට.ඒකයි.වැඩ දෙන්නත් පුලුවන්.නොදී ඉන්නත් පුලුවන්

    tender aran neda denne
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඩිල්ඩුවා පහුගිය දවස් වල ලිවින්ග් ටුගෙදර් කියල ත්‍රේඩ් එකකුත් දැම්මෙ :yes:

    ah owne denuyi mathk une siddiya