~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක තමයි මම කිව්වේ.. අජිත් පෙරේරා මහ චාටර් මිනිහා උනාට ගණුදෙනුවලට මරු..
    රාජිතය එහෙම නෙමෙය් 30%ක් ඉල්ලන්වා ඌ එක්ක හරි අමාරුයි වැඩ කරන්න..

    රාජිතයට බෝම්බයක් පාර්සල් කරලා සල්ලි කියලා යවහන්. මැරිලවත් යන්නේ නෑ ඕකුන්.ඔය අජියා බැඳලා ඉන්නේ අපේ ඉස්කෝලේ මිස් කෙනෙක්ව.අපි හය වසරෙදිත් මිස්ට බබෙක් හම්බවෙන්න හිටියා.හතේදිත් එහෙමයි.අටේදිත් එහෙමයි.මිසුත් මොකට ඌව බැන්දද මන්දා.කට්ට කළුයි ඕකා.මිස් නම් පට්ට සුදුයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    අජිත් සල්ලි ගත්තොත් ගන්න වැඩේ ක්ලීන් එකටම කරල දෙනවා.. රාජිතය එක්ක නෙගෝසියේශන් එකක් වත් කරන්න බෑ හරි අමාරු කාරය..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අජිත් සල්ලි ගත්තොත් ගන්න වැඩේ ක්ලීන් එකටම කරල දෙනවා.. රාජිතය එක්ක නෙගෝසියේශන් එකක් වත් කරන්න බෑ හරි අමාරු කාරය..

    අරූ ලෝයර් කෙනෙක් වෙලත් පගා ගහනවද?
    රාජිතට නිකං මානසික ආබාදයක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද?මට නම් එහෙම හිතෙනවා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මොනිටර් හරි ලැප් එකට හරි ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර්ද eye ප්‍රොටෙක්ටර්ද් මොකද්ද ඒව තියෙනවාද , ඇස් වලට බලපෑම අඩු කරන ඒව :rolleyes::rolleyes:

    have :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අරූ ලෝයර් කෙනෙක් වෙලත් පගා ගහනවද?
    රාජිතට නිකං මානසික ආබාදයක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද?මට නම් එහෙම හිතෙනවා.

    පගා නොගහා කොහොමද මිනිහෝ ඉතිං පොලිටික්ස් කරන්නේ...
    රාජිත හෙන ගැම්මෙන් ඉන්නේ 30% අඩු කරන්නේ නෑ බරි නං මාගේ කාලේ නස්ති නොකර යන්න කියනවා.. ඉස්සරම ඕක මටත් ඔහොම කියල තියෙනවා දැන් වැඩ කරලා හිතවත් නිසා ශේප්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://www.elakiri.com/forum/showthread.php?t=1764397
    උපුල් මාමත් චන්දෙට වැඩ කරල වගේ :rolleyes::rolleyes:
    ඔය එළකිරි ඡන්දේ... rate පක්ෂ එක්ක සම්බන්දයක් නෑ:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එහෙනං ඒවගේ එකක් බලන්න, ඔච්චර ඉක්මට හොයා ගන්න පුලුවන්ද,
    අර උපුල් මාම කියපු විදියේ වතුරෙන් පුරවපු බෝල තියෙන්නෙ, ඇතුලේ ටවුන් එකක් වගේ හදල තියෙන, මේස උඩින් තියන, ඒකක්නම් එල ,