ඒක තමයි මම කිව්වේ.. අජිත් පෙරේරා මහ චාටර් මිනිහා උනාට ගණුදෙනුවලට මරු..
රාජිතය එහෙම නෙමෙය් 30%ක් ඉල්ලන්වා ඌ එක්ක හරි අමාරුයි වැඩ කරන්න..
රාජිතයට බෝම්බයක් පාර්සල් කරලා සල්ලි කියලා යවහන්. මැරිලවත් යන්නේ නෑ ඕකුන්.ඔය අජියා බැඳලා ඉන්නේ අපේ ඉස්කෝලේ මිස් කෙනෙක්ව.අපි හය වසරෙදිත් මිස්ට බබෙක් හම්බවෙන්න හිටියා.හතේදිත් එහෙමයි.අටේදිත් එහෙමයි.මිසුත් මොකට ඌව බැන්දද මන්දා.කට්ට කළුයි ඕකා.මිස් නම් පට්ට සුදුයි.









