ඒ මොකෝ පඩිවත් වැඩි උනාද
පහුගිය සතියක මම job interview ගියා හොද ආයතනයක. ඒකෙ final interview වලට call කළා මේ දැන්.. ජොබ හම්බුනොත් මම ගොඩ පුතේ..

ඒ මොකෝ පඩිවත් වැඩි උනාද

යකෝහ් නින්දෙන් ටයිප් කරන එකෙක්ව දැක්කමයි.මමත් ඔෆිස් එකේදී 2-3 වෙනකොට පොඩි නින්දක් දානවා.ඒ වෙලාවට මාර නිදිමතක් එන්නේ.දවසක් මම පැයක් නිදාගෙන ඔෆිස් එකේ
අද ගෙදර යනව ඇති![]()

ඔව් ඔව්.
අද බෝසා කලින් යනවා කිව.
අපිටත් කලින් පනින්න පුළුවන් වෙයි![]()
ඔව් ඔව්.
අද බෝසා කලින් යනවා කිව.
අපිටත් කලින් පනින්න පුළුවන් වෙයි![]()
සිවිලිම දිහා බලාගෙන කටත් ඇරගෙන නිදන් ඉන්නකොට කොච්චර ලස්සන ඇද්ද
matath yanna hitila tiyenne ban dawasama nikam ada wadkma neha,maara kammwliy

අද ප්‍රයිඩේ.
හලි සන්තෝසයි![]()

කරන්න බැරිනම් අපිට පව් නොදී උන්ට මකබෑවිලා යන්න කියහන්.රාජිතයා කියන්නේ මේ රටට තියෙන පිළිලයක්.ඕකට බෝම්බයක් පාර්සල් කරලා ඇරහන්.වැඩේ ඉවරයි.
පහුගිය සතියක මම job interview ගියා හොද ආයතනයක. ඒකෙ final interview වලට call කළා මේ දැන්.. ජොබ හම්බුනොත් මම ගොඩ පුතේ..
නෑ මිනිහෝ මම මේසෙට ඔලුව තියාගෙන නිදාගන්නේ.
එල එල මචෝ.ජොබ සෙට්වේවා කියලා ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා.මතක ඇතුව අපේ දේවාලෙට පඬුරක් දාලා පලයන්.මම එකවුන්ට් නම්බර් එකක් දෙන්නම්.ඒකට 1000ක් දාහන්
පිං පෙට්ටියට දාන්න එපා.ඒවා ආණ්ඩුවෙන් පරිස්සම් කරන්න අමාරුයි.
මහ කපුවා බක්කිය දායිද? 

කවුරු ඔතෙන්ට ආවත් එහෙම තමා මිනිහෝ ඕව සාමාන්‍ය දේවල්
කවුරු ඔතෙන්ට ආවත් එහෙම තමා මිනිහෝ ඕව සාමාන්‍ය දේවල්
සයෝගේ කැටෙට්ම මම දාන්නද පඩුර?මහ කපුවා බක්කිය දායිද?
![]()

mama nam monitor eka diha balagena nida ganne.ethkota wadak wage penne piti passen pena ayata.inna tena awl ban hariyata nida ganna beha ehe mehe yana paratama allala inne mama
පහුගිය සතියක මම job interview ගියා හොද ආයතනයක. ඒකෙ final interview වලට call කළා මේ දැන්.. ජොබ හම්බුනොත් මම ගොඩ පුතේ..
ෆයිනල් එක කියන්නේ ඉතින් ගොඩ වගේ තමා.
අර සමින්ද කියල එකෙක් ඇති උට සතයක්වත් දෙන්න එපා ඒ හොර කපුවෙක්