~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යකෝහ් නින්දෙන් ටයිප් කරන එකෙක්ව දැක්කමයි.මමත් ඔෆිස් එකේදී 2-3 වෙනකොට පොඩි නින්දක් දානවා.ඒ වෙලාවට මාර නිදිමතක් එන්නේ.දවසක් මම පැයක් නිදාගෙන ඔෆිස් එකේ

    me welawata mata hemadama mehemayi ban,nidagena iwaray buthya awa shik.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් ඔව්.
    අද බෝසා කලින් යනවා කිව.
    අපිටත් කලින් පනින්න පුළුවන් වෙයි :D

    matath yanna hitila tiyenne ban dawasama nikam ada wadkma neha,maara kammwliy
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කරන්න බැරිනම් අපිට පව් නොදී උන්ට මකබෑවිලා යන්න කියහන්.රාජිතයා කියන්නේ මේ රටට තියෙන පිළිලයක්.ඕකට බෝම්බයක් පාර්සල් කරලා ඇරහන්.වැඩේ ඉවරයි.

    කවුරු ඔතෙන්ට ආවත් එහෙම තමා මිනිහෝ ඕව සාමාන්‍ය දේවල්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පහුගිය සතියක මම job interview ගියා හොද ආයතනයක. ඒකෙ final interview වලට call කළා මේ දැන්.. ජොබ හම්බුනොත් මම ගොඩ පුතේ.. ;):love:

    එල එල මචෝ.ජොබ සෙට්වේවා කියලා ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා.මතක ඇතුව අපේ දේවාලෙට පඬුරක් දාලා පලයන්.මම එකවුන්ට් නම්බර් එකක් දෙන්නම්.ඒකට 1000ක් දාහන්

    පිං පෙට්ටියට දාන්න එපා.ඒවා ආණ්ඩුවෙන් පරිස්සම් කරන්න අමාරුයි.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නෑ මිනිහෝ මම මේසෙට ඔලුව තියාගෙන නිදාගන්නේ.

    mama nam monitor eka diha balagena nida ganne.ethkota wadak wage penne piti passen pena ayata.inna tena awl ban hariyata nida ganna beha ehe mehe yana paratama allala inne mama
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එල එල මචෝ.ජොබ සෙට්වේවා කියලා ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා.මතක ඇතුව අපේ දේවාලෙට පඬුරක් දාලා පලයන්.මම එකවුන්ට් නම්බර් එකක් දෙන්නම්.ඒකට 1000ක් දාහන්

    පිං පෙට්ටියට දාන්න එපා.ඒවා ආණ්ඩුවෙන් පරිස්සම් කරන්න අමාරුයි.

    සයෝගේ කැටෙට්ම මම දාන්නද පඩුර? :rolleyes: මහ කපුවා බක්කිය දායිද? :baffled:

    Thank you for the warm wishes machan :love:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුරු ඔතෙන්ට ආවත් එහෙම තමා මිනිහෝ ඕව සාමාන්‍ය දේවල්

    මම ආවනම් ඕක වෙනස් කරනවා.හැබැයි ජනාධිපතිවත් වෙන්න ඕනි ඒක කරන්න.ඇමතිලා,රාජ්‍ය නිළදාරින්ට ඔප්ශන් 03යි දෙන්නේ.
    හරියට වැඩකරන්න.
    එහෙම බැරිනම් අයින් වෙලා ගෙදර යන්න.
    නැත්නම් එළොව යන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පහුගිය සතියක මම job interview ගියා හොද ආයතනයක. ඒකෙ final interview වලට call කළා මේ දැන්.. ජොබ හම්බුනොත් මම ගොඩ පුතේ.. ;):love:
    ආව් ආව් :P ෆයිනල් එක කියන්නේ ඉතින් ගොඩ වගේ තමා. :D

    මට දාහක් දීල විශේෂ ආශිර්වාද නුලක් බැඳගෙන යන්න වැඩේ හරියනව :yes: අර සමින්ද කියල එකෙක් ඇති උට සතයක්වත් දෙන්න එපා ඒ හොර කපුවෙක්