~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :D:rolleyes::rolleyes::D:D ආ ‍ඔයා ගැනද කියලා තියෙන්නේ ? මම හිතුවා ටීවී එකේ ඉන්න ජටාවක් බැදගත්ත ස්වාමි කෙනෙක් කියලා අනේ එහෙනම් මටත් සාත්තරයක් කියන්න කෝ:D
    ඔයා ඇමීබාවාව දන්නවා හොඳින්.. මම හරි නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර සූම්ලයින් ත්‍රෙඩ් එකක් දැම්මා නාඩි වාක්‍ය ගැන...ඒකෙනම් එහෙමලු...
    ඒ ත්‍රෙඩ් එක හොයලා කියවන්න..:yes:
    මට ඒ හැකියාව නෑ:rolleyes:
    බලන්ඩ කොච්චර නිහතමානිද :) අහෝ මගේ දෑසට කඳුළු බිඳුවක් නැගුනා ස්වාමිතුමනි :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ් කවුද? එලකිරියේ ඉන්න කෙනෙක්ද? අනේ මට නම් මතක හිටින්නේ නෑ වැඩිය:oo:
    ඔය දැරිවිගේ ඉරණමේ තියෙන දේවල් ඒවා තමා කිව්වේ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජෝ බී කස්මේ කායේ දී හම්නේ
    වාදා කියා ද ජෝ මිල්කේ
    තූනේහී ජීවන් මෙලායා ද මේරේ සවේරා
    ක්‍යා තුම්හේ යාද් හේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජෝ බී කස්මේ කායේ දී හම්නේ
    වාදා කියා ද ජෝ මිල්කේ
    තූනේහී ජීවන් මෙලායා ද මේරේ සවේරා
    ක්‍යා තුම්හේ යාද් හේ

    ජීවන්ට කසන එක ගැන අපෙන් අහල හරියන්නේ නෑ මිනිහෝ