මුන් මාමා කිව්වට මම 90

නයෝමි ගිහින් බංහාය් සුදු ,මම උදව් කරන්නම් ඔයට් මොනවද වෙන්න ඕන

ඒ මාතෘකා යටතේ ඔයා දාපු ත්රෙඩ් තියේ නං කියන්න අපි බම්ප් කරලා අරගමු ඒ ගැන කතා කතාකරන්න

ස්තිර කරමි මුන් මාමා කිව්වට මම 90
කාල ඉවරයි තාම නන් එහෙම රෝග ලක්ශනයක් පහල උන් නෑ...![]()
appachchita hama dema tyenawa ane. lokuammage bappage loku putha shaver eka dunna. ekath thama use kale nea. eyalaga kalin genapu 3k tiyenawane.මට කියන්න බැරි වුනානේ අපරාදෙ ශේවර් එකක් දෙන්න තිවුනේ.

උපුල් මාමා ඊයේ සොට් එකක් දාලා ගෙදර යන්න බැරුව දේවාලෙට රිංගලා හිටියේ.වයිෆ් කෑලි මිරිස් ගේන්න කියලා.ඌ ඒක දේවාලේ දාලා ගිහින්.උඹ ඒක ගත්තනම් දීපන්.පව් මිනිහා.ගෙදර යන්න විදියක් නෑලු මිරිස් පැකට් එක නැතුව

යකෝ එහෙනම් මාමේ නෙමෙයි සීයේ කියන්ඩ ඕනේ



පොත් දෙන්න කිව්වේ නැද්ද කවුරුත්appachchita hama dema tyenawa ane. lokuammage bappage loku putha shaver eka dunna. ekath thama use kale nea. eyalaga kalin genapu 3k tiyenawane.![]()


Kukka mata CVT gearbox ekei Auto ekei wenasa kiya dipanko!!
man re wela kiri dowanna yanna kalin ennam uttare dala tiyapan![]()
50 kiyala kiwwe kawadadaසයෝ නැන්දගෙ තාත්තට 50ලු, එතකොට සයෝ නැන්දට ලමයි බදිද්දි උපරිම 30 කියමු එතකොට සයෝ නැන්දගේ තාත්තට 80යි, එතකොට එයාලට අඩුම තරමේ අවුරුදු 8කවත් ලමයි ඉන්නවානෙ, එතකොට 90ක් වගේ හරි![]()
සයෝ නැන්දගෙ තාත්තට 50ලු, එතකොට සයෝ නැන්දට ලමයි බදිද්දි උපරිම 30 කියමු එතකොට සයෝ නැන්දගේ තාත්තට 80යි, එතකොට එයාලට අඩුම තරමේ අවුරුදු 8කවත් ලමයි ඉන්නවානෙ, එතකොට 90ක් වගේ හරි![]()
Location: ඇඩ්රස් නෑදැනුයි දැක්කේ උබලා ඔක්කෝම කොටු 11 ම පුරෝගෙන මම තාම කොටු දෙකයි![]()
මම කිව්වා..පොත් දෙන්න කිව්වේ නැද්ද කවුරුත්
පුස්තකාලයක් දාන්න
ලබන ඇසළ පෝය වෙද්දි උයාගෙත් පිරෙයි ජයසන්කදැනුයි දැක්කේ උබලා ඔක්කෝම කොටු 11 ම පුරෝගෙන මම තාම කොටු දෙකයි![]()