~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
අපි මේ සපෝට් එක දෙනවා, එයා කැමති නෑනෙ ප්‍රසිද්ද වෙනවට, ප්‍රසිද්දිය නැතිව ඔය අනාගතේ කියන වැඩ බෑන් , අපි මේ ප්‍රසිද්දිය දෙන්න බලනවා

ඒවා හොද වැඩ :yes: සල්ලි ටිකක් එකතු කරලා ටීවී ඇඩ්වටයිසින් පාරක් දාගත්තෝත් වැල්ලේ සිප්පි එකතු කරලා හරි කෝටි ගනන් හොයන්න පුළුවන්:yes:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලස්සන සින්දුවක් බන් දෙවැනි ඉනිම නාට්ටියේ :love: උඹලත් අහපල්ලා, අද ශනුද්රි මේක තමා කියන්නේ අටට. :P

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවා හොද වැඩ :yes: සල්ලි ටිකක් එකතු කරලා ටීවී ඇඩ්වටයිසින් පාරක් දාගත්තෝත් වැල්ලේ සිප්පි එකතු කරලා හරි කෝටි ගනන් හොයන්න පුළුවන්:yes:
    හා හා dan ආදරය ලව් සික් වට්සැප් ටෝක්ස් ගැන කතාකරමු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා හා dan ආදරය ලව් සික් වට්සැප් ටෝක්ස් ගැන කතාකරමු
    ඒ මාතෘකා යටතේ ඔයා දාපු ත්‍රෙඩ් තියේ නං කියන්න අපි බම්ප් කරලා අරගමු ඒ ගැන කතා කතාකරන්න :)
     
    ඔයා අද මේ වෙලාවට එන බව අපේ උපුල් මාම 2012 ත්‍රෙඩ් එකක් දාල කියල තිබුන :P ඉතින් අපි අපි ඔයා එනකන් බලාගෙන මේ හිටියේ :yes:
    අනේ ඇයි එහෙම කලන්නේ නන්ද සේනට :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මාතෘකා යටතේ ඔයා දාපු ත්‍රෙඩ් තියේ නං කියන්න අපි බම්ප් කරලා අරගමු ඒ ගැන කතා කතාකරන්න :)
    :rolleyes:රෙද්දක් ඇඳන් ඉන්න වෙන්නේ නෑ...

    ඇරෝ මාව බේරාගනින්