~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දේවාලේ අයිනක ස්වාමි උපුලානන්දටත් ආශ්‍රමයක් හදල දෙන්ඩ වෙයිද දන්නේ නෑ කුක්කෝ :oo:

    ඔව් නේහ්, සයිඩ් බිස්නස් එකකෙනෙ, ඔය සයිඩ් එකකම හදල දෙමු,
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පව් බන්...

    කුක්කාට වතුර ටිකක් දීපල්ලා රිප්ලයි දාලා මහන්සි ඇති
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පප්පර පප්පර පා.... පිළිගන්න... ස්වාමි උපුලානන්ද .. :rofl:

    swami_000.jpg