~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    minissu 3 denk heruwa kiyala hithamu dawasakata 1500 gane..dawasatama walawal 1kak kapayi.munta kannath dennath epei dawasatama yawi 6000 dawas 3ta walalwal 3yi..ethakota 18000k wage..mama hithapu widiya..mama danne ne ban..astimate.mata hithena widiya

    මිනිස්සු 3ක් දාලා එක දවසට එක වලක් කපන්න බෑ කබොක් පොළවේ.දවසටම අඩි 2-3 කට වඩා කපන්න බෑ.එහෙම බැලුවම කැටපිලර් එකෙකින් කපන එක පට්ට ලාභයි.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මිනිස්සු 3ක් දාලා එක දවසට එක වලක් කපන්න බෑ කබොක් පොළවේ.දවසටම අඩි 2-3 කට වඩා කපන්න බෑ.එහෙම බැලුවම කැටපිලර් එකෙකින් කපන එක පට්ට ලාභයි.
    thanx machooo
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ne ban..polawa patta hayiyai..udalla gehuwama bump wela ewith kakule wadinawa ban

    මචන් සාමාන්‍යයෙන් බීම් දාන්න කියන්නේ පස බුරුල ඉඩමකට.හොඳ කබොක් පොලවකට බීම් දාන එක කිසිම තේරුමක් නෑ.ඔය ඉඩමට බීම් දාන එක හෙන අපරාධයක්. කළුගල් අත්තිවාරමක් බැඳලා ඇතුල පස් පුරවලා පොළව හදාගන්න.නිකන් සල්ලි නාස්ති කරන්න එපා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කලුගල් අත්තිවාරම ලාබද :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කලුගල් අත්තිවාරම ලාබද :confused:

    තැන අනුව වෙනස් වෙනවා බන්.ගොඩක් ගැඹුරට හාරලා දාන්න වෙනවනම් කළුගල් අත්තිවාරම පාඩුයි.එතනදී බීම් දාන ඒක ලාභයි.හොඳ තද පොලවක නම් කළුගල් අත්තිවාරම ලාභයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තැන අනුව වෙනස් වෙනවා බන්.ගොඩක් ගැඹුරට හාරලා දාන්න වෙනවනම් කළුගල් අත්තිවාරම පාඩුයි.එතනදී බීම් දාන ඒක ලාභයි.හොඳ තද පොලවක නම් කළුගල් අත්තිවාරම ලාභයි.

    ඔව් නේහ්, :D

    බීම් දාද්දි ඒව ගොඩක් හයියට තියෙන්ඩ එපැයිනෙ, ලොකු බරක් උස්සන් ඉන්න බිත්ති වල එහෙම :confused:
    මම ගිය සතියෙ දැක්ක බීම් දාල තියෙනව ඒව බිම ගෑවිල නෑනෙ :confused:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    තැන අනුව වෙනස් වෙනවා බන්.ගොඩක් ගැඹුරට හාරලා දාන්න වෙනවනම් කළුගල් අත්තිවාරම පාඩුයි.එතනදී බීම් දාන ඒක ලාභයි.හොඳ තද පොලවක නම් කළුගල් අත්තිවාරම ලාභයි.
    bas ta weni weni innawa ban kalu gal badinna giyama..epa wwenawa ban..ekai ban mama oya seen ekata giye..badu giyath ikmanata wede karanawa ne..eka sawishaktiyata hodai ne anith eka
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්ලෑන නම් හම්බවුනා මචෝ.ප්ලෑන ගැන නම් සතුටුවෙන්න බෑ.විශේශයෙන්ම සාලේ.සෝෆා එකක් තියන්න තැනක් නෑ.ඉඩ මදි.හැම තැනින්ම දොරවල්.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    තැන අනුව වෙනස් වෙනවා බන්.ගොඩක් ගැඹුරට හාරලා දාන්න වෙනවනම් කළුගල් අත්තිවාරම පාඩුයි.එතනදී බීම් දාන ඒක ලාභයි.හොඳ තද පොලවක නම් කළුගල් අත්තිවාරම ලාභයි.

    mama ubata paln eka ewwa..mama yaluweta kiyala paln eka nede..uta sign karanna be..e para maharagama pot ekka hambuna rs 2000ta sign gahana..den paln eka pass ban..uta wada mama plan eka enda..mama nam kiyanne plan adinawa nam yaluwonta denna epa..mama poddak hari feild eka gena dannawa..nodanna kenek una nam..maka bas kiyala tread danawa..oya plan eketh samahara weradi ten tiyanawa..balapan udata nagina padi pela gawa..nagina kota oluwa wadinawa ban
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ප්ලෑන නම් හම්බවුනා මචෝ.ප්ලෑන ගැන නම් සතුටුවෙන්න බෑ.විශේශයෙන්ම සාලේ.සෝෆා එකක් තියන්න තැනක් නෑ.ඉඩ මදි.හැම තැනින්ම දොරවල්.

    ගිනි මැලයො මටත් එවන්ඩකො ඕකක් බලන්ඩ ආසවට :D, අවුලක් නැත්තම් :yes:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ප්ලෑන නම් හම්බවුනා මචෝ.ප්ලෑන ගැන නම් සතුටුවෙන්න බෑ.විශේශයෙන්ම සාලේ.සෝෆා එකක් තියන්න තැනක් නෑ.ඉඩ මදි.හැම තැනින්ම දොරවල්.

    eka eththa ban..mama ewa gena hithuwe plan eka pass karala okkoma iwara unama ban...