~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    eka eththa ban..mama ewa gena hithuwe plan eka pass karala okkoma iwara unama ban...

    පාස් උනාට කමක් නෑ මචෝ.හරි කෙනෙක්ට කියලා ප්ලෑන් එක හදවගනින්.ඒ කරලා Amendment එකක් විදියට ආයිත් ප්ලෑන් එක පාස් කරගන්න.ඕකට ගේ හදන්න එපා.කෝකටත් උපුල් මාමා හරි උකුස්සට හරි යවලා ඒගොල්ලොන්ගේ ඇඩ්වයිස් එකක් ගන්න..
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පාස් උනාට කමක් නෑ මචෝ.හරි කෙනෙක්ට කියලා ප්ලෑන් එක හදවගනින්.ඒ කරලා Amendment එකක් විදියට ආයිත් ප්ලෑන් එක පාස් කරගන්න.ඕකට ගේ හදන්න එපා.කෝකටත් උපුල් මාමා හරි උකුස්සට හරි යවලා ඒගොල්ලොන්ගේ ඇඩ්වයිස් එකක් ගන්න..
    mama upul mamata yewwa ban...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uba mokkada beluwe...lassanayida:D:D:D

    මම නිකන් අමුත්තෙක් විදියට ගෙදර ආවහම බාතෘම් යන්න වුනොත් :baffled::baffled: යන්න වෙන්නෙ ඔයාලගෙ නිදන කාමරේ මැද්දෙන්නෙ, ඒක ටිකක් අවුල් නැද්ද ,

    ආය යට තට්ටුවේ W1 එක ගාව තියෙන ඉඩේ මේසයක් හරි මොනව හරි දාන්න ඉන්නවාද :confused:

    කුස්සියයි කෑම මේසෙ කාමරෙයි එකටමද තියෙන්නෙ :confused: