එලකිරියේ ගෙවල් හදන කොල්ලන් කෙල්ලන් වෙනුව

සුබ උදැසනක් කට්ටියටම.....

මෙකයි කතාන්දරේ අපේ සහොදර වරු ගෙවල් හදන විස්තර ගොඩක් දාල තියනවා.ඇත්තටම එක හොද දෙයක්..මමත් නොදන්න සැහෙන්න දෙයක් ඉගන ගත්ත..ඇත්තටම ගෙයක් හදන්න ගියාම කරුනු විතරක් දැන ගත්තට මදි අපි බඩු හොයා ගන්න ඔනේ..හොද බස් ලා,අඩුවට යකඩ තියන තැන්.සිමෙන්ති ගෙන තැන්,ගල් වැලි ටියන තැන්..මෙවා හරියට දන්නව නම් අඩුවට වැඩෙ කර ගන්න පුලුවන්..මම දැනට මගේ ගේ හදලා නැ..ලගදීම එක හදන්න යන්නේ..මම මේ දවස් වල අනං හිලව් හොයනවා..එකට කලයකුත් නැ..මම තිරනය කරා හොය ගත්තු එවගේ Contact Details දන්න.එක අනිත් අයටත් වැදගත් වෙයි..
ඔයාල ලග තියන අඩුවට ගන පුලුවන් ගනත් එක්ක contact No එක Location එක දන්න.එතකොට ගොඩක් දෙනෙක්ට පහසු වෙයි

මෙක තියෙන්නේ බටුවන්දර(කැස්බැව)
පැයට ගාන 2000යි
Contact No :0777254036
මෙක තියෙන්නේ බටුවන්දර වැව ඉහල පාර ට හැරෙන තැන
පැයට ගාන 2500යි
Contact No :0754034785
මෙක තියෙන්නේ බටුවන්දර වැව ඉහල පාර අසල
දවසට ගාන 3000යි
Contact No :පසුව දමන්නම්
මෙක නම් කටුවාවල තියෙන්නේ..දවසට 3500
යකඩ
උබ කොළබ අවටනම් ඩිස්කවුන්ට් එක්ක ගන්න හොදම තැන තමා ,කොටුවේ ගල්වල
මේ ගල් වල කොහේ තියනවද දන්නේ නැ නේ..අපේ
lodbrok
Senior Member
සහොදරයාගෙන් මම ඇහුවා.එයා map එකත් එක්ක දාල තියනවා තැන
Old moor street පැත්තෙ තමයි තියෙන්නෙ.
යකඩ ගන්නව නම් තව තැනක් තියනවා.ඒ ඔරුවල යකඩ කර්මන්ත සාලව.මෙකෙන් ගන්න පුලුවන්..ගොඩක් ගන්න කොට තමයි Discount දෙන්නේ මම හොයලා බැලුවා..මෙකේ කැපිච්ච කැලි ගන්න පුලුවන් කියලා එලකිරි එකේ සහොදරයෙක් කිව්වා..එයා මේ නුල දැක්කොත්.මෙකේ Contact Details දාන්න
http://www.ceylonsteel.com/index.php
කොටුව ගල් වල තියන තැනටත් වඩා අඩු තැනක් තියනවා කොට්ටවේ මම අද යනවා එතෙන්ට.Contat no එකක් හොයන් පසුවට දන්නම්..කොට්ටාව ගල්කිස්ස පාරේ තමයි මේක තියෙන්නේ.ගලවලට වඩා කුරකින් රුපියල් 3ක් 4ක් අඩු වෙනවලු
පිලියන්දල සවර්නා ස්ටීල් එක්ත් ගාන අඩුයි ලු..පොඩි කඩවල යකඩ විකුනන්නේ ඔකෙන් අරන්
වැලි
මේ දවසවල මන්ම්පිටිය වැලි පර්මිට් නතර කරලා
ඇබිලිපිටියේ වැලි කාරයෙක්..එයාගේ වැලි කියුබ් 3.25 පිලියන්දලට ගේන්න රු 50000(ගගේ වැලි)
contact:0770058018
Location : පිලියන්දල
Name : සුරෙශ්
වැඩ සුපර්
ගානත් අඩුයි
Contact :0779410171
House Plan Sign Architecture
මහරගම සහස්.රා Cads කියලා තියනවා.එතන Blue Print and paln අදින Seen පවා තියනවා..එතන් තමයි කොල්ලේ Seal එක ගහගන්නේ
Sign එක ගහන්න rs 2000i
https://www.google.com/maps/@6.8466...4!1sT78YSBJh7itYAXgUCbCVbw!2e0!7i13312!8i6656
උබලාගේ ලග තියන Contacts මෙකට දාපන් ගොඩක් වැදගත් වෙයි.ගෙවල් හදන් උන්ට...
හොයා ගත්තු ගමන් Contacts දන්නම්..

Last edited: