~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට අක්කලාගෙන් ඇන්ටිලාගෙන් වෙන දුශ්‍යමය අතවරයෙන් වැලකෙන්න ලිද වටේ තාප්පයක් බදින්න ප්ලෑන් කරනව :yes::yes::rofl::rofl:
    තට්ටු දෙකක උඩ ස්ලැබ් එකේ ඉඳන් බලන එක නවත්තන්න අඩි කියක් උසට බැම්ම බඳින්න වෙයිද :oo:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    W2 එක ඉස්සරහ අපරාදෙනෙ ඉඩක් ගිහිල්ල තියෙන්නෙ නිකන් :confused: එතන ඉස්සරහ මොනව හරි ඉයෙනවාද කොටුවෙ :confused:
    uba dekala tiyanawada bekari wala podi kawluwak wage tiyala tiyanawa..padi tika ussan tea tray eka naginawata wada..okeudin tiyala gaththama saleta lesi nedda bola
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තට්ටු දෙකක උඩ ස්ලැබ් එකේ ඉඳන් බලන එක නවත්තන්න අඩි කියක් උසට බැම්ම බඳින්න වෙයිද :oo:

    තාප්පයක් විතරක් නෙමේ වහලෙකුත් ගහනවා:yes::yes:, ඩ්‍රෝන් වලින් සැටලයිට් වලිං උබව නානව බැලුවොත් :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uba dekala tiyanawada bekari wala podi kawluwak wage tiyala tiyanawa..padi tika ussan tea tray eka naginawata wada..okeudin tiyala gaththama saleta lesi nedda bola

    එතන කවුලුවක්ද තියෙන්නෙ, :baffled::baffled::sorry::sorry: තේ කඩයක් දානව නෙමේනෙ :sorry::sorry:ගෙයක්නෙ , දැන් ගෙවල් වල එහෙම ඒවත් හදනවාද :oo::oo:

    අනේ මට තේරෙන්නෙ නෑ, :dull::dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මොනවත් නෑ, නිකන් ඉන්න එකේ කරහන්කෝ, :confused:

    උබ ගෙදෙට්ට වෙලා මන් වගේම නිකන්ද ඉන්නෙ :rolleyes::rolleyes:

    mamath tikak try karanawa bn.honda internet connection ekak one bn.lankabell eke 50GB eka ganna idea ekak thiyenawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mamath tikak try karanawa bn.honda internet connection ekak one bn.lankabell eke 50GB eka ganna idea ekak thiyenawa

    මොනවද ට්‍රයි කරන්නෙ කියහංකො ඉතිං :D:rolleyes::rolleyes:

    සිග්නල් තියෙනවද බලලම ගනින්, මාත් ඕකම ගන්න ඉන්නෙ, මේකෙ පැකේජ් එක අඩු කරල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාප්පයක් විතරක් නෙමේ වහලෙකුත් ගහනවා:yes::yes:, ඩ්‍රෝන් වලින් සැටලයිට් වලිං උබව නානව බැලුවොත් :baffled:
    සිරාවට අපේ ලිඳට මොකද කරන්නෙ කියල හෙන ප්‍රශ්නයක් වෙනව බන් අනාගතේ ගේ හදද්දී :oo: හරියට ඉඩම මැදින් ගේ පිටිපස්සේ තියෙන්නෙ. වහන්න නං බෑ ලිඳ වටේට ගේ හදන්න තමා වෙන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවට අපේ ලිඳට මොකද කරන්නෙ කියල හෙන ප්‍රශ්නයක් වෙනව බන් අනාගතේ ගේ හදද්දී :oo: හරියට ඉඩම මැදින් ගේ පිටිපස්සේ තියෙන්නෙ. වහන්න නං බෑ ලිඳ වටේට ගේ හදන්න තමා වෙන්නෙ.

    පිටිපස්සෙ ඉඩම එච්චර ලොකුද,

    අර රජ කාලෙ එහෙම ගෙවල් වල මැද්දෙ ලිද තියෙන්නෙ, :rofl::rofl: ෆිල්ම් වල එහෙම තියෙන්නෙ,
    ලිද මැදි කරල ගෙවල් හදන්නෙ, එතකොට ලිදෙන්ම නාන්ඩත් පුලුවන් :yes::yes::baffled::baffled::rofl::rofl:

    කාගෙ ගෙදරද හදන්න යන්නෙ :confused::confused:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    langa thibunata kamak na.ekatama thiyena eka awlne.kussiyai,kema kamarei langa hadala kema denna puluwan widihata kema mese langata window ekak danna door ekata amatharawa
    kema kanna aradana karanne kussiye uyala iwara wela..meseta beduwata passe..nethuwa ape kadawala wage newi ban...piliwelata weda karana geniye ne..eka nisa apirisidu ne ban...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිටිපස්සෙ ඉඩම එච්චර ලොකුද,

    අර රජ කාලෙ එහෙම ගෙවල් වල මැද්දෙ ලිද තියෙන්නෙ, :rofl::rofl: ෆිල්ම් වල එහෙම තියෙන්නෙ,
    ලිද මැදි කරල ගෙවල් හදන්නෙ, එතකොට ලිදෙන්ම නාන්ඩත් පුලුවන් :yes::yes::baffled::baffled::rofl::rofl:

    කාගෙ ගෙදරද හදන්න යන්නෙ :confused::confused:
    කාගේවත් නෙවේ මම දැන් ඉන්න ගෙදර, දැන් තියෙන්නෙ තනි තට්ටුවට, ඒක දෙක කරලා ගහන්න ඕනේ අනාගතේ මනමාලියක් කැන්දන් එන්න කලින් :D