e peththa pahathayi ban...nikan aparade pas purawanna..egata exercise ekakne padi dekak bessath...කුස්සිය අඩියක් පාත් කරලා තියෙන්නේ සාලෙට වඩා.


e peththa pahathayi ban...nikan aparade pas purawanna..egata exercise ekakne padi dekak bessath...කුස්සිය අඩියක් පාත් කරලා තියෙන්නේ සාලෙට වඩා.


ubata vb6 da puluwan...ehenam basic 40+ wage ganna puluwan
ow.a dawaswala vb6 unane thibune.man hithuwe dan vb trend iwarai kiyalayakoo w walin kiyanne window balapan window and door wala referance dala tiyanawa kotuwak


උබට අක්කලාගෙන් ඇන්ටිලාගෙන් වෙන දුශ්යමය අතවරයෙන් වැලකෙන්න ලිද වටේ තාප්පයක් බදින්න ප්ලෑන් කරනව![]()
e peththa pahathayi ban...nikan aparade pas purawanna..egata exercise ekakne padi dekak bessath...![]()

සිරාවටම uba dekala tiyanawada bekari wala podi kawluwak wage tiyala tiyanawa..padi tika ussan tea tray eka naginawata wada..okeudin tiyala gaththama saleta lesi nedda bolaW2 එක ඉස්සරහ අපරාදෙනෙ ඉඩක් ගිහිල්ල තියෙන්නෙ නිකන්එතන ඉස්සරහ මොනව හරි ඉයෙනවාද කොටුවෙ
![]()
තට්ටු දෙකක උඩ ස්ලැබ් එකේ ඉඳන් බලන එක නවත්තන්න අඩි කියක් උසට බැම්ම බඳින්න වෙයිද

, ඩ්රෝන් වලින් සැටලයිට් වලිං උබව නානව බැලුවොත් 
ela machoo..sale hariya ida ganna podi help ekka deepan..thanx macho me udw walataමම පොඩි ඩිසයින් එකක් කරලා දෙන්නද උඹට?
uba dekala tiyanawada bekari wala podi kawluwak wage tiyala tiyanawa..padi tika ussan tea tray eka naginawata wada..okeudin tiyala gaththama saleta lesi nedda bola



තේ කඩයක් දානව නෙමේනෙ 
ගෙයක්නෙ , දැන් ගෙවල් වල එහෙම ඒවත් හදනවාද 



මොනවත් නෑ, නිකන් ඉන්න එකේ කරහන්කෝ,![]()
උබ ගෙදෙට්ට වෙලා මන් වගේම නිකන්ද ඉන්නෙ![]()
mamath tikak try karanawa bn.honda internet connection ekak one bn.lankabell eke 50GB eka ganna idea ekak thiyenawa



තාප්පයක් විතරක් නෙමේ වහලෙකුත් ගහනවා, ඩ්රෝන් වලින් සැටලයිට් වලිං උබව නානව බැලුවොත්
![]()
හරියට ඉඩම මැදින් ගේ පිටිපස්සේ තියෙන්නෙ. වහන්න නං බෑ ලිඳ වටේට ගේ හදන්න තමා වෙන්නෙ. puluwan nam loku help ekka macho...me uba dannawada baundry wal seen eka..ewage base walawal yanne kohomada banමම පොඩි ඩිසයින් එකක් කරලා දෙන්නද උඹට?
සිරාවට අපේ ලිඳට මොකද කරන්නෙ කියල හෙන ප්රශ්නයක් වෙනව බන් අනාගතේ ගේ හදද්දීහරියට ඉඩම මැදින් ගේ පිටිපස්සේ තියෙන්නෙ. වහන්න නං බෑ ලිඳ වටේට ගේ හදන්න තමා වෙන්නෙ.

ෆිල්ම් වල එහෙම තියෙන්නෙ,







kema kanna aradana karanne kussiye uyala iwara wela..meseta beduwata passe..nethuwa ape kadawala wage newi ban...piliwelata weda karana geniye ne..eka nisa apirisidu ne ban...langa thibunata kamak na.ekatama thiyena eka awlne.kussiyai,kema kamarei langa hadala kema denna puluwan widihata kema mese langata window ekak danna door ekata amatharawa
okkoma hotels run wenne vb6 walin bola...ow.a dawaswala vb6 unane thibune.man hithuwe dan vb trend iwarai kiyala
ow ban dewale prathi sanskaranaya karanna kukka bandagarika wela..sabapathi paththayala...kelam katussaමොකෝ උඹලා කරන්නෙ මේකේ ගෙවල් හදනවද වැලි ගඩොල් බාගෙන
ethakota e lebichcha excierce eken ewidinna puluwan..issara idan excersenethi unama thamai naki unama awwal wenneනාකි වුනාම ඕකෙ අනිත් පැත්තසිරාවටම
පිටිපස්සෙ ඉඩම එච්චර ලොකුද,
අර රජ කාලෙ එහෙම ගෙවල් වල මැද්දෙ ලිද තියෙන්නෙ,ෆිල්ම් වල එහෙම තියෙන්නෙ,
ලිද මැදි කරල ගෙවල් හදන්නෙ, එතකොට ලිදෙන්ම නාන්ඩත් පුලුවන්
කාගෙ ගෙදරද හදන්න යන්නෙ![]()
ow ban dewale prathi sanskaranaya karanna kukka bandagarika wela..sabapathi paththayala...kelam katussa