~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාගේවත් නෙවේ මම දැන් ඉන්න ගෙදර, දැන් තියෙන්නෙ තනි තට්ටුවට, ඒක දෙක කරලා ගහන්න ඕනේ අනාගතේ මනමාලියක් කැන්දන් එන්න කලින් :D

    :oo:උඩ තට්ටුව හරහටද එතකොට ගහන්නෙ :dull::rofl::rofl: ලිද ප්‍රශ්නයක් වෙන්න :baffled::confused: යට තට්ටුවෙත් තව හදන්ඩ තියෙනවාද කාමර නැත්තං
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ප්‍රශ්නයක්
    ලොකු බිල්ඩින්ග් හදද්දි උඩ තට්ටු වල ස්ලැබ් හදන්නෙ කොහොමද ,
    සැටලිම් ගහලද :baffled::baffled: නැත්තං අර පෙර සවි ක්‍රම වලටද :confused::confused:

    දැන් ගෙවල් හදන්නෙ නැද්ද එහෙම ,:confused::confused:
    අර පහුගිය කාලෙ ත්‍රේඩ් එහෙම තිබ්බෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :oo:උඩ තට්ටුව හරහටද එතකොට ගහන්නෙ :dull::rofl::rofl: ලිද ප්‍රශ්නයක් වෙන්න :baffled::confused: යට තට්ටුවෙත් තව හදන්ඩ තියෙනවාද කාමර නැත්තං
    ඔව් හරහට ගහන්න ඉන්නෙ :D

    හදන එකේ යට එකත් තව ටිකක් ලොකු කරලම ගහන්ඩ ඕනේ ඒකයි ටිකක් පස්සට ගන්න බැලුවේ. අනාගතේ ළමයි හත් අට දෙනෙක්ට ඉන්ඩ ඉඩ තියෙන්ඩ එපාය :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් හරහට ගහන්න ඉන්නෙ :D

    හදන එකේ යට එකත් තව ටිකක් ලොකු කරලම ගහන්ඩ ඕනේ ඒකයි ටිකක් පස්සට ගන්න බැලුවේ. අනාගතේ ළමයි හත් අට දෙනෙක්ට ඉන්ඩ ඉඩ තියෙන්ඩ එපාය :P

    :baffled::baffled: සහෝදර සහෝදරියො නැද්ද , සහෝදරියොනං වෙන ගෙවල් වලට යනවනෙ :rolleyes::rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔව් හරහට ගහන්න ඉන්නෙ :D

    හදන එකේ යට එකත් තව ටිකක් ලොකු කරලම ගහන්ඩ ඕනේ ඒකයි ටිකක් පස්සට ගන්න බැලුවේ. අනාගතේ ළමයි හත් අට දෙනෙක්ට ඉන්ඩ ඉඩ තියෙන්ඩ එපාය :P

    katusu petawunta nam biscuit box ekak hadala dunnath room ekakata athine
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔය ඉන්නෙ උබේ ගෙදරද , වෙන් කවුරුත් නැද්ද :confused:
    katussage wathkama gena hoyanna wenama commission ekak path karalalu janadhipathi
    එහෙම බෑ උන්ට බඩගාන්න ඉඩ තියෙන්න එපැයි :oo:

    :D ekata nam perch.5ka thanakola wawapan
     
    • Like
    Reactions: Arrow11

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    5a9b409d4a0f8aed7dcc0131df08a707.jpg

    මේ වගේ ගෙයක් හදන එක සම්ප්‍රදායක ගෙයක් හදනවට වඩා ලාභද :confused: