කාගේවත් නෙවේ මම දැන් ඉන්න ගෙදර, දැන් තියෙන්නෙ තනි තට්ටුවට, ඒක දෙක කරලා ගහන්න ඕනේ අනාගතේ මනමාලියක් කැන්දන් එන්න කලින්
උඩ තට්ටුව හරහටද එතකොට ගහන්නෙ 

ලිද ප්රශ්නයක් වෙන්න 
යට තට්ටුවෙත් තව හදන්ඩ තියෙනවාද කාමර නැත්තං කාගේවත් නෙවේ මම දැන් ඉන්න ගෙදර, දැන් තියෙන්නෙ තනි තට්ටුවට, ඒක දෙක කරලා ගහන්න ඕනේ අනාගතේ මනමාලියක් කැන්දන් එන්න කලින්
උඩ තට්ටුව හරහටද එතකොට ගහන්නෙ 

ලිද ප්රශ්නයක් වෙන්න 
යට තට්ටුවෙත් තව හදන්ඩ තියෙනවාද කාමර නැත්තං උඩ තට්ටුව හරහටද එතකොට ගහන්නෙ
ලිද ප්රශ්නයක් වෙන්න
යට තට්ටුවෙත් තව හදන්ඩ තියෙනවාද කාමර නැත්තං

ඔව් හරහට ගහන්න ඉන්නෙ
හදන එකේ යට එකත් තව ටිකක් ලොකු කරලම ගහන්ඩ ඕනේ ඒකයි ටිකක් පස්සට ගන්න බැලුවේ. අනාගතේ ළමයි හත් අට දෙනෙක්ට ඉන්ඩ ඉඩ තියෙන්ඩ එපාය

සහෝදර සහෝදරියො නැද්ද , සහෝදරියොනං වෙන ගෙවල් වලට යනවනෙ 

ඔව් හරහට ගහන්න ඉන්නෙ
හදන එකේ යට එකත් තව ටිකක් ලොකු කරලම ගහන්ඩ ඕනේ ඒකයි ටිකක් පස්සට ගන්න බැලුවේ. අනාගතේ ළමයි හත් අට දෙනෙක්ට ඉන්ඩ ඉඩ තියෙන්ඩ එපාය
සහෝදර සහෝදරියො නැද්ද , සහෝදරියොනං වෙන ගෙවල් වලට යනවනෙ
![]()
සහෝදර සහෝදරියො නෙවේ බන් මගෙන් පස්සේ පරම්පරාව ගැන කිවේ

katusu petawunta nam biscuit box ekak hadala dunnath room ekakata athine
ඇයි යාලු ඒම , පාරෙ ට්රැෆික්වත්ද
මගමරුවෙක් වෙන්න එපා

katussage wathkama gena hoyanna wenama commission ekak path karalalu janadhipathiඔය ඉන්නෙ උබේ ගෙදරද , වෙන් කවුරුත් නැද්ද![]()
එහෙම බෑ උන්ට බඩගාන්න ඉඩ තියෙන්න එපැයි
ekata nam perch.5ka thanakola wawapanNaha yalu.
Ada ammata beheth ganna Awa![]()
awa uba nohithana lankawe lokuma ten weda karanne vb6 bola
ඔය ඉන්නෙ උබේ ගෙදරද , වෙන් කවුරුත් නැද්ද![]()
වෙන මොකෙක්වත් නෑ ඉතින් පවුලේ ඉන්න එකම කොලු පැටියනෙ නෙ මම

![]()
මේ වගේ ගෙයක් හදන එක සම්ප්රදායක ගෙයක් හදනවට වඩා ලාභද
