ලාබනම් තමානෙ, බිත්ති බදින්න තියෙනවයැ ස්ලැබ් දන්න නෑනෙ![]()
container box එකක් කීයක් විතර වෙයිද ?
ලාබනම් තමානෙ, බිත්ති බදින්න තියෙනවයැ ස්ලැබ් දන්න නෑනෙ![]()
මොකෝ උඹලා කරන්නෙ මේකේ ගෙවල් හදනවද වැලි ගඩොල් බාගෙන
තට්ටු දෙකක උඩ ස්ලැබ් එකේ ඉඳන් බලන එක නවත්තන්න අඩි කියක් උසට බැම්ම බඳින්න වෙයිද
ම්හ්.තාප්පේ ඉඳන් උන්ගේ බැල්කනියට කොච්චර දුරද?
තාප්පේ ලඟ ඉඳන් උඹ නාන තැනට කොච්චර දුරද?
අනික ඔය ටිකක් බැලුවත් කමක් නෑ අතින් පයින් යනවා කියලයැ
ඇයි අව්ල්ද?
puluwan nam loku help ekka macho...me uba dannawada baundry wal seen eka..ewage base walawal yanne kohomada ban
ප්රශ්නයක්
ලොකු බිල්ඩින්ග් හදද්දි උඩ තට්ටු වල ස්ලැබ් හදන්නෙ කොහොමද ,
සැටලිම් ගහලදනැත්තං අර පෙර සවි ක්රම වලටද
දැන් ගෙවල් හදන්නෙ නැද්ද එහෙම ,![]()
අර පහුගිය කාලෙ ත්රේඩ් එහෙම තිබ්බෙ
![]()
මේ වගේ ගෙයක් හදන එක සම්ප්රදායක ගෙයක් හදනවට වඩා ලාභද
ehenam ube idame weli bamuඅවුලක් නෑ දේවාල ඉඩමේ වැලි බාන්න දෙන්න බෑ දුවිල්ල එනව
tanx ban..peththen padi pela wenas karala..ethenta wahanE danna thamayi mage paln eka.boundy line eke kanu dekak dala salb eka danawa getama et wela.padi pela L akura wage ne tiyenne..eka kelin karanawa...ඒවගේ ඒවල කොලම් එක එන්නේ ෆූටින් එකේ අයිනකට වෙන්නේ.
මේ වගේ තමයි දාන්නේ.
https://constructionqueries.files.wordpress.com/2015/10/9-9.jpg
![]()
මේ වගේ ගෙයක් හදන එක සම්ප්රදායක ගෙයක් හදනවට වඩා ලාභද
container box එකක් කීයක් විතර වෙයිද ?
මට ආසයි බන් මෙවගේ හදන්න![]()
සාලේ,කෑම කාමරේ,බාත් රූම් 1,කාමර 1 ලක්ශ 18 විතර වෙනවා.ඔයිට අඩුවෙන් හදන්න පුලුවන් සබ්ජෙක්ට් එක දන්න කෙනෙකුට.ලක්ශ 18 කට ගලෙන් බැඳලා ඔයිට වඩා හොඳට හදාගන්න පුලුවන්.
උඹ මුහුද කිට්ටුව නේද ඉන්නේ?ඒ හරියට නම් හරියන්නේ නෑ.

මන් කියන්නේ container box ගෙනැල්ල අපිම හදාගන්නවනම් කියක් විතර යයිද ?company එකකට දෙන්නැතුව ?
HADISIYE WATH KONE ATHA WEDUNOTH KAPAGENA YAYIදන්නෑ බන්.මම ඔය ගැන දන්නෑ.