~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තට්ටු දෙකක උඩ ස්ලැබ් එකේ ඉඳන් බලන එක නවත්තන්න අඩි කියක් උසට බැම්ම බඳින්න වෙයිද :oo:

    ම්හ්.තාප්පේ ඉඳන් උන්ගේ බැල්කනියට කොච්චර දුරද?
    තාප්පේ ලඟ ඉඳන් උඹ නාන තැනට කොච්චර දුරද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ම්හ්.තාප්පේ ඉඳන් උන්ගේ බැල්කනියට කොච්චර දුරද?
    තාප්පේ ලඟ ඉඳන් උඹ නාන තැනට කොච්චර දුරද?
    ඒක විහිලුවට ඇහුවෙ බන් තාප්ප බැඳලා නවත්තන්න බෑ ඒ බැලිල්ල :D අනික ඔය ටිකක් බැලුවත් කමක් නෑ අතින් පයින් යනවා කියලයැ :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රශ්නයක්
    ලොකු බිල්ඩින්ග් හදද්දි උඩ තට්ටු වල ස්ලැබ් හදන්නෙ කොහොමද ,
    සැටලිම් ගහලද :baffled::baffled: නැත්තං අර පෙර සවි ක්‍රම වලටද :confused::confused:

    දැන් ගෙවල් හදන්නෙ නැද්ද එහෙම ,:confused::confused:
    අර පහුගිය කාලෙ ත්‍රේඩ් එහෙම තිබ්බෙ

    ශටරින් ගහලා බන් දාන්නේ.
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    KATTIYA GEWAL HADAWA WAGE. APOO EPA KARAPU WEDAK BAN:dull: AURUDU 2K TISSE HADANAWA. TAMA IWARA KARAGANNA BA:sorry:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    5a9b409d4a0f8aed7dcc0131df08a707.jpg



    මේ වගේ ගෙයක් හදන එක සම්ප්‍රදායක ගෙයක් හදනවට වඩා ලාභද :confused:


    owa hariyann ne ban..mata nam
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    5a9b409d4a0f8aed7dcc0131df08a707.jpg



    මේ වගේ ගෙයක් හදන එක සම්ප්‍රදායක ගෙයක් හදනවට වඩා ලාභද :confused:

    සාලේ,කෑම කාමරේ,බාත් රූම් 1,කාමර 1 ලක්ශ 18 විතර වෙනවා.ඔයිට අඩුවෙන් හදන්න පුලුවන් සබ්ජෙක්ට් එක දන්න කෙනෙකුට.ලක්ශ 18 කට ගලෙන් බැඳලා ඔයිට වඩා හොඳට හදාගන්න පුලුවන්.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සාලේ,කෑම කාමරේ,බාත් රූම් 1,කාමර 1 ලක්ශ 18 විතර වෙනවා.ඔයිට අඩුවෙන් හදන්න පුලුවන් සබ්ජෙක්ට් එක දන්න කෙනෙකුට.ලක්ශ 18 කට ගලෙන් බැඳලා ඔයිට වඩා හොඳට හදාගන්න පුලුවන්.

    මන් කියන්නේ container box ගෙනැල්ල අපිම හදාගන්නවනම් කියක් විතර යයිද ?company එකකට දෙන්නැතුව ?