~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. mata rep anitya bawa kukka kiya dunna
    2. ara code name tiyana ekata rep denna man porondu una
    3. massa 50gb fake ekak bala
    4. ip malaya 8gb fake 1k bala rar pw crack karaganna widiyak hoyanawa
    හම්මෝ මුන්ට තියෙන ප්‍රශ්න :P

    1. rep අනිත්‍ය නං කුක්කගෙ රෙප් ටික ඔක්කොම අරන් අපි අතරේ බෙදල දෙන්ඩ කියල GT ට කියන්ඩ කියමු.
    2. පොරොන්දු උනා නං දෙන්න අපිට කරනව වගේ කියල නොදී ඉන්න එපා :angry:
    3. මැස්සට ඩේට තියෙනව ඔය 50 ගානක් නෑ
    4. පොලිසියේ පැමිණිල්ලක් දාන්ඩ කියන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕන් ඒක තේරුම් ගෙන තියෙන හැටි :rofl::rofl::rofl:

    මන් කීවයෑ පරන ඒව කියල, පරන ඒව බම්ප් කරනවානම් කරන්නෙ වැදගත් දේවල් විතරයි,මොකක් හරි ඉගෙන ගන්න තියෙන වනම් දේවල් , ඒ වගේ ඒව,

    මම කීවෙ කාගෙ හරි ප්‍රශ්නයක් ගැටලුවක් දාල තියෙන් ත්‍රේඩ් එකක් බම්ප් කරන එක :D
    නැත්තම් මොකක් හරි වැදගත් දෙයක් අද්‍යාපනික දෙයක් තියෙනවනම් ඒවෙ කමෙන්ට්ස් දාල එයාලටත් රෙපක් දෙන එක ගැන :yes::yes:
    අලුත් අයට බොරු උගන්නල ඒ අසරණයාගේ රෙප් කැප්පුව නේද :no: සහගහන වැඩ ඕව :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හම්මෝ මුන්ට තියෙන ප්‍රශ්න :P

    1. rep අනිත්‍ය නං කුක්කගෙ රෙප් ටික ඔක්කොම අරන් අපි අතරේ බෙදල දෙන්ඩ කියල GT ට කියන්ඩ කියමු.
    2. පොරොන්දු උනා නං දෙන්න අපිට කරනව වගේ කියල නොදී ඉන්න එපා :angry:
    3. මැස්සට ඩේට තියෙනව ඔය 50 ගානක් නෑ
    4. පොලිසියේ පැමිණිල්ලක් දාන්ඩ කියන්න

    1. 1.:dull::dull:aya man me patta palathe en nathi data gt ta kiyala oka karawannam :cool:
    2. pala horikada katussa,man adath ubata dunna:angry:
    3. ehenam uta kiyala enna kalin 3TB wage baganna ona :cool:
    4. uma fake dapu aya allanna yanne:cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. 1.:dull::dull:aya man me patta palathe en nathi data gt ta kiyala oka karawannam :cool:
    2. pala horikada katussa,man adath ubata dunna:angry:
    3. ehenam uta kiyala enna kalin 3TB wage baganna ona :cool:
    4. uma fake dapu aya allanna yanne:cool:
    1. හා එහෙනං හෙටම පලයන් :cool:
    2. උදේ දුන්නට හවස දුන්නේ නෑ නෙ :(
    3. මැස්ස දවසක් මට ෆිල්ම් එකක් බාන්න තැනක් නැතුව එවෙලේ 1GB ෆිල්ම් එක අප්ලෝඩ් කරලා දුන්න ඩ්‍රයිව් එකට. :yes: උට ඕක ගානක් නෑ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    1. හා එහෙනං හෙටම පලයන් :cool:
    2. උදේ දුන්නට හවස දුන්නේ නෑ නෙ :(
    3. මැස්ස දවසක් මට ෆිල්ම් එකක් බාන්න තැනක් නැතුව එවෙලේ 1GB ෆිල්ම් එක අප්ලෝඩ් කරලා දුන්න ඩ්‍රයිව් එකට. :yes: උට ඕක ගානක් නෑ.
    aa upload karala denna ona unot aya kiyapan.kelaniya uni 1n mata pahasukam sapaya tiye ekatanam.mata gedarata data na :sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හා ළමයි මොකෝ කරන්නෙ මටත් කියන්ඩ ඔපදුපයක් :oo:

    උඹත් එක එකාගේ ඕපදූප හොය හොය ඉන්නේ නැතුව ගිහිලා පිනක් දහමක් කරගනින් මූසල හොරිකඩ කටුස්සෝ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    balapanko ithin.meke pissomai ban inne.-13k dala -1k kapala.ane manda:rofl::rofl:amuthu minissu inna ratak meka.aduma oya thread ekata goda kalekin commentwat dala na :confused:
    eka parakut me pissa kapala tibba.eelaga paranam meka hoyagena danna hama ekatama kiyala kappanawa:eek:

    T7nXDfm.jpg