~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹත් එක එකාගේ ඕපදූප හොය හොය ඉන්නේ නැතුව ගිහිලා පිනක් දහමක් කරගනින් මූසල හොරිකඩ කටුස්සෝ.
    බෑ බෑ :no: පින් වැඩිවෙලා මම ලබන ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදුනොත් එහෙම :no: ලබන ආත්මෙත් කටුස්සෙක් වෙලා ඉපදෙන්න ඕන හින්ද පින් අඩුවෙන්, පව් ටිකක් වැඩියෙන් කරන්න ඕනේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    balapanko ithin.meke pissomai ban inne.-13k dala -1k kapala.ane manda:rofl::rofl:amuthu minissu inna ratak meka.aduma oya thread ekata goda kalekin commentwat dala na :confused:
    eka parakut me pissa kapala tibba.eelaga paranam meka hoyagena danna hama ekatama kiyala kappanawa:eek:

    T7nXDfm.jpg
    මගෙත් ඊයේද කොහෙද වුල්වරින්ගේ නම දාල එකක් කපල තිබුන :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෑ බෑ :no: පින් වැඩිවෙලා මම ලබන ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදුනොත් එහෙම :no: ලබන ආත්මෙත් කටුස්සෙක් වෙලා ඉපදෙන්න ඕන හින්ද පින් අඩුවෙන්, පව් ටිකක් වැඩියෙන් කරන්න ඕනේ :yes:

    එතකොට තෝ අපායගාමි වෙලා ඉපදෙයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට තෝ අපායගාමි වෙලා ඉපදෙයි.
    dan ipadela inna inna un apaye yanna inne.math ekkama.e nisa wadi wen na pinak karaganin

    1.uba kawadawat massek /maduruwek marala nadda?okata wipake apaya
    2.tawa asawata horakamak (montesoriyedi makanayakwat horakan )karala nadda?
    3.kelamak kiyawala kotawala nadda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    dan ipadela inna inna un apaye yanna inne.math ekkama.e nisa wadi wen na pinak karaganin

    1.uba kawadawat massek /maduruwek marala nadda?okata wipake apaya
    2.tawa asawata horakamak (montesoriyedi makanayakwat horakan )karala nadda?
    3.kelamak kiyawala kotawala nadda?

    තුන ඇරෙන්න අනිත් දෙක කරලා තියේ.ඒක තමයි පිනක් දහමක් කරගන්න කියන්නේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය ඇති අපායක් නෑ මට නං ස්වර්ගෙට ගිහින් කටුස්සියෝ 72ක් හම්බෙනව, ටිකට් බුක් කරලා තියෙන්නෙ :yes:

    oya mala giya athma balana tan tiyanawa neda oya eka maruna kenekwat diwiya loke idala kata karala tiyanawada balapanko :rolleyes: