LasyLizzard මොකෝ කලින් පාට මාරු කරන් හිටියේ? දැන් ආයෙත් පිල් මාරු කරලා
මම ඉතින් එදා ඉඳන් කොළ පාට නෙ
ඇවටාර් එක මාරු කරලා වගේ දැක්කා නේ? මට පටලුනාවත් ද? නයෙක් දාන් හිටියා වගේ.
දණ්ඩ නීති සංග්‍රහයට අහුවෙලා වගේ
ouwadada????
Ehema deyak neweyiවද නොදී ඕක සයින් අවුට් කරල දැම්මනං මොකෝ, පාඩ්වර්ඩ් එක දාන්න කම්මැලි කමට ඕපන් නොකර ඉදීනෙ
GOOD OPTION
එහෙනං විවාහ ගිවිස ගැනීම ලගයි වගේ ,![]()
Thama ehema kiyana thanata path wela nea. Ehema kiyanna wenneth nea. Mokada mata wada busy nisa.ඕකට ඔච්චර හෑල්ලක් ලියන්න ඕනේ නෑ, "මේ මනුස්සය මාත් එක්ක මලක් කඩන්නවත් එන්නේ නෑ රෑට එළකිරියේ එල්ලිලා ඉන්නව, ඔය මගුල් සයිට් ඒකෙන් අදම අයින් උනේ නැත්තන් මම වෙන එකෙක් හොයාගන්නව කසාද බඳින්න" කියල වෙන්ඩ හාමිනේ බැන්න බව අපි දන්නව
ROFESSIONAL AND ACADEMIC DEVELOPMENT STUDIESඇවටාර් එක මාරු කරලා වගේ දැක්කා නේ? මට පටලුනාවත් ද? නයෙක් දාන් හිටියා වගේ.
Thama ehema kiyana thanata path wela nea. Ehema kiyanna wenneth nea. Mokada mata wada busy nisa.
REASONROFESSIONAL AND ACADEMIC DEVELOPMENT STUDIES

කියනව "REASONROFESSIONAL AND ACADEMIC DEVELOPMENT STUDIES" වලට වෙලාව වෙන් කරන්න තියෙනව කියල. හා දැන් ගිහින් දානව පෝස්ට් එක මම බලාගෙන ඉන්නෙ, ඒක කියන්න ගිහිල්ලත් පැයක් විතර එල්ලිලා ඉන්නෙ නෑ දැම්ම ආව හරිද
හා හා ඉක්මන් කරනව 
උපුල්ගේ ෆෝන් එකෙන් මීට මොහොතකට කලින් ගත්ත රෙකෝඩින් එකක්
උපුල්: අනේ ඉතින් කොහොමද මම එහෙම එකපාරට එළකිරි යන්නේ නැතුව ඉන්නෙ යාළුවොන්ට මොකද කියන්නේ ඔයා එන්න එපා කිව කියල කියන්නද
උපුලිනි: පිස්සුද මනුස්සයෝ මම ගැන එක කෙල පොදක් හෙලලා තිබුනොත් බලාගන්න පුළුවන්කියනව "REASONROFESSIONAL AND ACADEMIC DEVELOPMENT STUDIES" වලට වෙලාව වෙන් කරන්න තියෙනව කියල. හා දැන් ගිහින් දානව පෝස්ට් එක මම බලාගෙන ඉන්නෙ, ඒක කියන්න ගිහිල්ලත් පැයක් විතර එල්ලිලා ඉන්නෙ නෑ දැම්ම ආව හරිද
හා හා ඉක්මන් කරනව
![]()
කුක්කා කොහෙද ඉන්නේ? කැලණිය වගේද මන්දා..![]()
දැන් ටිකකට කලිං ගියේ Thama ehema sign nea
ou
Ehema deyak neweyi
Thama ehema kiyana thanata path wela nea. Ehema kiyanna wenneth nea. Mokada mata wada busy nisa.
REASONROFESSIONAL AND ACADEMIC DEVELOPMENT STUDIES

ඇවටාර් එක මාරු කරලා වගේ දැක්කා නේ? මට පටලුනාවත් ද? නයෙක් දාන් හිටියා වගේ.
කියපු සැනින් වරිගේ මාරු කරා 

උපුල්ගේ ෆෝන් එකෙන් මීට මොහොතකට කලින් ගත්ත රෙකෝඩින් එකක්
උපුල්: අනේ ඉතින් කොහොමද මම එහෙම එකපාරට එළකිරි යන්නේ නැතුව ඉන්නෙ යාළුවොන්ට මොකද කියන්නේ ඔයා එන්න එපා කිව කියල කියන්නද
උපුලිනි: පිස්සුද මනුස්සයෝ මම ගැන එක කෙල පොදක් හෙලලා තිබුනොත් බලාගන්න පුළුවන්කියනව "REASONROFESSIONAL AND ACADEMIC DEVELOPMENT STUDIES" වලට වෙලාව වෙන් කරන්න තියෙනව කියල. හා දැන් ගිහින් දානව පෝස්ට් එක මම බලාගෙන ඉන්නෙ, ඒක කියන්න ගිහිල්ලත් පැයක් විතර එල්ලිලා ඉන්නෙ නෑ දැම්ම ආව හරිද
හා හා ඉක්මන් කරනව
![]()

මේ බලහල්ලකෝ බිල් එන හැටි... දැන් ආවේ මේ මාසෙට බිල ගිය මාසේ ඇරියස් එකත් එක්ක...
http://i.imgur.com/YPOGN0Y.png[/IM
[/CENTER][/QUOTE]
[SIZE="4"]ගිය මාසෙ බිල එවුවෙ නැද්ද :confused::rolleyes:[/SIZE]