~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    උඩ තට්ටුවේ දකුණු පැත්තේ බෙඩ් රූම් එකක් තියෙන්නේ.එකේ තියෙන ජනේල මැද හරියට ඒ පැත්තේ වැහි වතුර බටයක් සෙට් වෙනවා.ජනේලේ අනිත් බිත්තියට මාරු කලානම් හරි.හරියට වම් පැත්තේ බෙඩ් රූම් එකේ වගේ.

    thanx machoo.advice ekata..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ ක්‍රමේ ගැන නෙවෙයි මම කිව්වේ..

    ඊට වඩා වියදම් අඩුයිනේ අඩි දෙකෙන් දෙකට දාපු බීම් එකේ අඟලක්වත් නැති ප්‍රීකාස්ට් ස්ලැබ් එකක් (ඇත්තටම ඒක නිකන් ශටරින් වගේ ) දාලා ඒකට අඟල් 2 හමාරක් මෙශ් එකක් දාලා කොන්ක්‍රීට් කරන එක.

    මම දන්න ගෙදර එහෙම කලේ. මීට අවුරුදු 8 කට පෙර. මෙච්චරකල් වැස්සට තෙමි තෙමි තිබිලා ලබන මාසෙ උඩ තට්ටුව යූස් කරනවා. දැන් ටයිලින් ඉවරයි :)

    ඒක මම දැකලා නෑනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    shaminda kiyana widiyata karath oya vibration eka nedda ban..
    shaminda oya kiyana krame mama ewapu blog eke thiyenawa.
    vibration nowenna pradhaana sadakaya ganakama.
    block gal dala kalama ganakam wadi nisa vibration neathima wei :)

    mata lokuwata experience nea e krame gana. karothne enne:dull:
    conventional krama wala wage modification karanna amaru nisa
    mata ecchara oya widiyata positive clients hambela nea
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හැන්ඩ්ලින් balance නියමයි තෙල් කරන එක තමා පොඩ්ඩක් :confused: ලෝන්ග් ට්‍රිප් 40-45 කරනවා කොළඹ දුවනකොට නම් 30-35 වගේ තමා මගේ එක 2010 වෙන්න ඕන

    අහ් එල බන්.35-40ක් කලානම් ඇති.මම ගොඩක්ම දුවන්නේ පානදුර-මොරටුව අතරනේ.ට්‍රැෆික් අඩුයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    blog gal nethiwa.kambi dapu concrit keli nam baya ne..eth blog gal kedena tharamata satha pahakata sure ne ban..

    බ්ලොක් ගල් කිවුවට ඒවා බ්ලොක් ගල් නෙමෙයි.වෙන ගල් ජාතියක්.උඹ ඒකට බ්ලොක් ගල් දාලා කඩාගෙන වැටිලා අපිව හොයාගෙන එනවා එහෙම නෙමෙයි හරිය.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    shaminda oya kiyana krame mama ewapu blog eke thiyenawa.
    vibration nowenna pradhaana sadakaya ganakama.
    block gal dala kalama ganakam wadi nisa vibration neathima wei :)

    mata lokuwata experience nea e krame gana. karothne enne:dull:
    conventional krama wala wage modification karanna amaru nisa
    mata ecchara oya widiyata positive clients hambela nea

    ethakota ban api positive unda...hemadema gena igana gena hoda nam karanawa ban..thwa hoyanna one...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    machan wena weradi monawada..okata pili demmoth hari nedda..janele maru karama hari...pili dala konata ganna berida ban
    ou peeli walin puluwan.
    ekama de wathura godak ena nisath, ethanama down pipe neathi nisath gutter box eka tikak loku ekakin karanna wei. :yes:

    padi pele adi 6k usa thiyala tyenne uda slab ekata.
    mama nam 7 n aduwata yanne nea.
    aduma 6 hamarakwath epai.
    hamadama padipele bahinakota oka gana hithanna weine
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    බ්ලොක් ගල් කිවුවට ඒවා බ්ලොක් ගල් නෙමෙයි.වෙන ගල් ජාතියක්.උඹ ඒකට බ්ලොක් ගල් දාලා කඩාගෙන වැටිලා අපිව හොයාගෙන එනවා එහෙම නෙමෙයි හරිය.

    oluwata kadan wetunoth ubawa hoyan enna newi..ekko rohale..ekko pettiye..ethakota mawa balanna waren
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    shaminda oya kiyana krame mama ewapu blog eke thiyenawa.
    vibration nowenna pradhaana sadakaya ganakama.
    block gal dala kalama ganakam wadi nisa vibration neathima wei :)

    mata lokuwata experience nea e krame gana. karothne enne:dull:
    conventional krama wala wage modification karanna amaru nisa
    mata ecchara oya widiyata positive clients hambela nea

    උන් දළ කාරයෝනේ බන්.උන්ට ලෝ කොස්ට් ඕනි නෑ.අපි වගේ උන් තමයි ඕවා හොයන්නේ.මචො කොන්ක්‍රීට් කණුවලට වඩා ස්ටීල් කනු ලාභ නැද්ද?