උඩ තට්ටුවේ දකුණු පැත්තේ බෙඩ් රූම් එකක් තියෙන්නේ.එකේ තියෙන ජනේල මැද හරියට ඒ පැත්තේ වැහි වතුර බටයක් සෙට් වෙනවා.ජනේලේ අනිත් බිත්තියට මාරු කලානම් හරි.හරියට වම් පැත්තේ බෙඩ් රූම් එකේ වගේ.
thanx machoo.advice ekata..
උඩ තට්ටුවේ දකුණු පැත්තේ බෙඩ් රූම් එකක් තියෙන්නේ.එකේ තියෙන ජනේල මැද හරියට ඒ පැත්තේ වැහි වතුර බටයක් සෙට් වෙනවා.ජනේලේ අනිත් බිත්තියට මාරු කලානම් හරි.හරියට වම් පැත්තේ බෙඩ් රූම් එකේ වගේ.
ඒ ක්‍රමේ ගැන නෙවෙයි මම කිව්වේ..
ඊට වඩා වියදම් අඩුයිනේ අඩි දෙකෙන් දෙකට දාපු බීම් එකේ අඟලක්වත් නැති ප්රීකාස්ට් ස්ලැබ් එකක් (ඇත්තටම ඒක නිකන් ශටරින් වගේ ) දාලා ඒකට අඟල් 2 හමාරක් මෙශ් එකක් දාලා කොන්ක්‍රීට් කරන එක.
මම දන්න ගෙදර එහෙම කලේ. මීට අවුරුදු 8 කට පෙර. මෙච්චරකල් වැස්සට තෙමි තෙමි තිබිලා ලබන මාසෙ උඩ තට්ටුව යූස් කරනවා. දැන් ටයිලින් ඉවරයි![]()
ඒකේ වැලි ගටර් එකේ වතුර පහලට ගන්නකොට ජනෙලේ ඉස්සරහින්නෙ යන්නේ![]()
palam pre cast beam![]()
machan hama dekatama limits thiye. pipireema walata pawaa.
palama walata sammatha vibration thiyenawa ewa pannne neathiwennai design karanne.

shaminda oya kiyana krame mama ewapu blog eke thiyenawa.shaminda kiyana widiyata karath oya vibration eka nedda ban..

මෙන්න මිනිහෝ ගෙවල්
හැන්ඩ්ලින් balance නියමයි තෙල් කරන එක තමා පොඩ්ඩක්ලෝන්ග් ට්‍රිප් 40-45 කරනවා කොළඹ දුවනකොට නම් 30-35 වගේ තමා මගේ එක 2010 වෙන්න ඕන
blog gal nethiwa.kambi dapu concrit keli nam baya ne..eth blog gal kedena tharamata satha pahakata sure ne ban..
shaminda oya kiyana krame mama ewapu blog eke thiyenawa.
vibration nowenna pradhaana sadakaya ganakama.
block gal dala kalama ganakam wadi nisa vibration neathima wei
mata lokuwata experience nea e krame gana. karothne enne
conventional krama wala wage modification karanna amaru nisa
mata ecchara oya widiyata positive clients hambela nea
man ude idan hitiya.dan thamai film ekak balala iwara une.a tike thamai reply kare naththe.
ආ පයින්ම යනවද පුති ?
GOOD NIGHT

ou peeli walin puluwan.machan wena weradi monawada..okata pili demmoth hari nedda..janele maru karama hari...pili dala konata ganna berida ban

බ්ලොක් ගල් කිවුවට ඒවා බ්ලොක් ගල් නෙමෙයි.වෙන ගල් ජාතියක්.උඹ ඒකට බ්ලොක් ගල් දාලා කඩාගෙන වැටිලා අපිව හොයාගෙන එනවා එහෙම නෙමෙයි හරිය.