ඔව් කෙලින්ම මහ ටැක්ටර් පදින්නේ




අපිට ඉතින් තව කල් තියනවා මහා ට්‍රැක්ටර් වලට
ඔව් කෙලින්ම මහ ටැක්ටර් පදින්නේ




හාමිනේ ඉබ්බෙක් දාල ලොක් කරලා![]()
![]()
ආ මිනිහෝ බලපං තෝ කොච්චර බාල කටුස්සෙක්ද කියල..
එක පාරක් නාපු ගමන්පාට සේරම හෝදල ගිහිල්ලා පමුණුවෙන් ගෙනාපු ඇදුමක් වගේ..



ආ මිනිහෝ බලපං තෝ කොච්චර බාල කටුස්සෙක්ද කියල..
එක පාරක් නාපු ගමන්පාට සේරම හෝදල ගිහිල්ලා පමුණුවෙන් ගෙනාපු ඇදුමක් වගේ..




උබ මොකෝ කළු සුදු සහ අළු වෙලා
ඊයා යකෝ මොනාද තෝ ඔය කරගත්තේ![]()
ආ මිනිහෝ බලපං තෝ කොච්චර බාල කටුස්සෙක්ද කියල..
එක පාරක් නාපු ගමන්පාට සේරම හෝදල ගිහිල්ලා පමුණුවෙන් ගෙනාපු ඇදුමක් වගේ..
කලර් ඉවරයි බන් රීෆිල් කරගන්න විදිහක් නෑ. දැන් කළු සුදු විතරයි තියෙන්නෙ.![]()
අපිට ඉතින් තව කල් තියනවා මහා ට්‍රැක්ටර් වලට
අපිට ඉතින් තව කල් තියනවා මහා ට්‍රැක්ටර් වලට

අපේ තාත්ත පට්ටම සැරයි..
උකෙන් දුං විසිවෙන්න ගහන්නේ..
එකපාරක් එලකිරි වගයක් උස්සපු සීන් එක්කට ගැහුවා ගැහිල්ලක් ගෙදර වැටේ පොල්ල පනින්න කකුල උස්සන්න බැරි උනා..
එහෙව් අපිට මොන බඩු ටෝක් කිරිලිද බං ඒ දවස්වල..




හා හා ඇයි අර හවසට හවසට යනවා කිවේ පාතිමා කෙනෙක් බලන්න ඔටුලන්තේ



අපි කලින්ම හොර පාරෙන් ලයිස්න් ගත්තනේ මිනිහෝ![]()


පාට ගිය නිසා තමයි ගෙදරින් එලියට යන්ඩ බැරි වෙන්ඩ අර ලොක් එක දාල තියෙන්නේ කටුස්සි
මූව කටුස්සී හෙට සැලෝන් ගෙනියනවා කියන්නේ මේකප් දාන්න
එහෙම එකා දැන් බලපන්කො
උබ උපන් සල්ලිකාර කුකුලෙක් නෙමෙයිද?
එහෙමට සල්ලි තිබ්බේ නෑ අපිට..
නමුත් නැතුවමත් නෙමෙයි..
සාමාන්‍ය පවුලක්..
ලොරියක් හයර් කලේ අපේ තාත්තා..
කන්න බොන්න නං ඇතිවෙන්න තිබ්බා..
වෙන වත්කම් දේපොල කියල තිබ්බේ ඉදපු ගේ විතරමයි..
අපි ඉතින් පොතේ විදියට ලයිසන් ගන්නේ මිනිහෝ![]()
එළනේ නිස්නස් පාරක් දන්නා ඕන ජොබ හම්බුනාම
අයිඩියා නම් තියනව බලමුකෝ
මම ගොඩ ආවේ රත්නපුරේ පාරක් කරලා..
මට වැඩක් අහු උනා රත්නපුරේ පැත්තේ බාගෙට කරලා නවත්තලා දාපු වැඩක් කම්ප්ලීට් කරන්න.. එතකොට මම පොඩි කොන්ත්‍රාත් කාරය..
පොඩි අප්සට් වගයක් ගිහිල්ලා කලින් පාර් හද හද ඉහපු උන්ව prd එකෙන් blacklist කරලා තිබුනා.. කරපු වැඩ වලටවත් නොගෙවා ටර්මිනේට් කරා..
සේරම ඌ කෝටි 41ක වැඩ කරලා තිබුනා..
එක සතයක් ගෙව්වේ නෑ ටෙස්ටින් ෆේල් කිය කිය..
මම කිව්වා මගේ නමෙන් මම බිල දාලා කෝටි 10ක් අරං දෙන්නං, තව කෝටි 5ක් මහ ඇමතිට දෙන්න වෙනවා ඉතුරු සල්ලි මම තියාගන්නවා කැමති නං කියන්න කියලා.. ඒ වෙද්දී ඌට කරන්න වෙන දෙය්ක් තිබ්බෙම නෑ.. මොකද වැඩේ මට ඇවිත් තිබුනේ..
ඌ කැමති උනා.. ඒ වැඩෙන් මට කෝටි 26ක් ලාභ උනා.. ඒ සල්ලි වල මම ඉංගිරියේ පස් කන්ද අරගෙන හයිවේ එකට පස් ඇද්දා.. හයිවේ එකට මේ ඒරියා එකේ වැඩිම පස් ඇද්දේ මම.. ඒ අස්සේ ඉතුරු සල්ලි වල මම ඕන මැශින්ස් ඔක්කොම අරගෙන කන්ස්ට්‍රක්ශන් එක නග්ගලා ගත්තා..
කන්ස්ට්‍රක්ශන් එක අමාරුවෙන් නැගිට්ටට මේ පැත්තෙන් හයිවේ එකට පස් ඇදලා මම බර ලාභයක් ලැබුවා..
තනිකරම මම හැදුනේ හයිවේ එකට පස් ඇදලාමයි..
පස් කන්දට යට කරපු මුදල වගේ 6 ගුණයක් පස් විකුනලා සල්ලි හම්බ කරා..
හයිවේ එක ඉවරවෙන කාලෙ වෙනකොට මම කන්ස්ට්‍රක්ශන් කම්පැනි එක නග්ගගෙන ඉවරයි.. ඒ හින්ද අවුලක් උනේ නෑ..
අර ගත්තු කෝටි 10න් අර මිනිහට ඒ මිනිහගේ ණය ගෙවාගන්න බැරි උනා.. ඒ මිනිහා ගාල්ල පැත්තෙදි කෝච්චියට පැනලා මලා ඒ කාලෙම..