What happened to Tech zone - Unity plaza

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    Mamath lapak gaththa..3 yrs malaria kalin....ungen.Aran 9 months Walin kaduna....hadanna gaththa maasayak....Man call kalama kiyanawa parts a with na Kuala......passe man check kala unge international warranty eke...mage ekata international warranty n.a...Man katha karala kiwwa ..mata banna....man paribogika adikaariyata complain karanawa kiyala...Man kiwwa mechchara kal okkoma call man record karapu withthiya.....eeta passe thamayi baya wela hadala dunne..........tech zone malaata yanna epa......hena horu.....
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113

    පාවිච්චි කරපු බඩු තමයි අඩුවට තියෙන්නෙ ඇමරිකාවෙ ගානට අඩුවෙන් කොහොමද බන් ලංකාවෙ බඩු තියෙන්නෙ හොදට බලන්න ගන්න කලින් මුස්ලිම් කඩ කාරයො කරන්නෙම refurbished විකුනන එක

    mamath okungen (techzone) parts aran PC ekak build kara. 150000 withara spend kara. PC eka use karanna puluwan une 1 month wage. mulinma mobo eke leda enna patan gaththa. passe VGA eke leda awa. okun replacement denawa kiyala sathi ganan gaththa. replacement deepu boards walath wena wena aul thibuna. nitharama BSOD awa. mata PC eka ussagena unity gihin jiwithema epa una. henama time ekak waste una masa ganak yanakan. eke inna unge loku scene balannath una. e kale lectures giyeth henama aduwen. hitiyema unity eke. anthimata wede atha arala damma. thama e machine eka ada yata. :angry:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    උබ xm එකෙන් කීයක් ගත්තද?

    19622295_10211495629179738_1029260093_n.jpg


    19578984_10211497621029533_1689297824_o.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    වොරන්ටි දීගන්න බැරුව වහල ද දන්නේ නෑ.. ඕකුන් කාලෙකට කරන කපටි වැඩක් තමා ඕක.. කලින් තිබ්බ PC Partner එක වැහුවා අවුරුදු 2 කට විතර උඩදී. ඒ වහලා එතන ඒ ස්ටාෆ් එකම දාලා වෙන නමකින් දැන් ෂොප් එක දැම්මා..වොරන්ටි ක්ලෙම් කරන්න එන උන්ව හරෝලා යවනවා .. දැන් මැනේජ්මන්ට් එක වෙනස් කියල... :angry::angry:

    Pc house valin gathha unta anthima kale warrenty dunne na. Okoma singapore items mehe repair karala denava. Anthimata ekath navathhuwa
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    1tb laptop Hdd එකක් ගන්නවා ඔන්න ඔහෙ.

    Ssd ඔයාගෙ ගණන් බහීනෙ ලගදිම
    එතකොට මන් ඔයා ගැන බලාගන්නම්:angry::P

    yako uba ganna heuwe monavada gathhe monavada ahasayi polavayi vage ne 128gb ssd ekak mage thiyenne sql visual studio photoshop okoma oke thiyenne thava 40gb ituruth ekka
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    yako uba ganna heuwe monavada gathhe monavada ahasayi polavayi vage ne 128gb ssd ekak mage thiyenne sql visual studio photoshop okoma oke thiyenne thava 40gb ituruth ekka

    බලමු
    තාම ගත්තේ නෑ

    Windows වලටම 30-40 යනවා
    අා තව දෙයක් මට අනිවා gta v දාන්න ඔිනේ(එ්කට 60gb)
    තව softwares අනම් මනම් දැම්මම ඉඩ නෑ

    අනික 128gb කිව්වට 128ටම නෑනේ 110-120 අතර ගාණක්නෙ available

    තවත් දෙයක් ssd එකක 25% free තියෙන්න ඔිනිලු අනිවා හොද performance එකක් maintain කරන්න