බඩතඩි Challenge Week 1 Results

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,934
    5,535
    113
    හරි ඔන්න මං බඩතඩි චැලෙන්ජ් එක පටන් අරන් ඊයෙට සතියයි. Weekly Update එක දෙන්න යන්නේ.

    මොකද්ද මේ කුණුහරුපෙ කියල කල්පනා කරන උන්ට මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න වෙනවා.

    එළකිරි බඩතඩි Challenge

    මේකට Join උන බඩතඩියො සික්ස් පැක් හදන්න යන ගමනෙ Week 1 එකේ Updates වලට තමා මේ ත්‍රෙඩ් එක. ඔන්න උඹලා දාපල්ලා උඹලගෙ අප්ඩේට් එක.

    බර වෙනස් වීම
    මම මේ සතිය මුල පටන්ගනිද්දි බර 96.6 Kg
    ඊයෙට බර 94.4 Kg
    සතියට බර අඩු වීම 2.2 Kg
    (ඒ සතුටටත් එක්ක නාසි එකක් කෑවා.. දැං ආයෙ වැඩිවෙලාද දන්නෑ :D )

    අනුගමනය කරපු ක්‍රියාමර්ගය

    1) උදේට සහ දවල්ට බත් කන Quantity වෙනස් කලේ නැහැ. රෑට බත් කන එක සම්පූර්ණයෙන්ම නතර කලා. ඒ වෙනුවට කොලකැඳ හෝ කිරි එකක් හෝ තේ එකක් එක්ක ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කියන දේවල් තමා ගත්තේ.
    2) මස්, මාලු, බිත්තර කෑවෙ නෑ. එළවලු, පලාවර්ග තමයි කෑවෙ.
    3) දවස් දෙකක් ඇරෙන්න අනිත් දවස්වල පැය 6ක නින්දක් නිදාගත්තා. (ප්‍රොෙජෙක්ට් එකක් ඩෙඩ්ලයින් එකට දෙන්න අනිත් දවස්දෙකේ නොසෑහෙන්න නිදි මැරුවා.)
    4) දවස් 4 ක් ව්‍යායාම කලා.

    කරපු ව්‍යායාම.
    පටන් ගත්තෙ සූර්ය නමස්කාරය කියන යෝගා එකෙන්. ඒක rounds 4 ක්.
    250~300 m හිමින් දිව්වා
    Crunches (10 සෙට් 3 යි. මේක සතියට එක වතාවයි කලේ)
    Star Jumping (10 සෙට් 3 යි)
    Pushups (5 සෙට් 3යි)
    Incline Pushups (5 සෙට් 3යි)
    Decline Pushups (5 සෙට් 3යි)
    Situps (10 යයි)
    Plank (තප්පර 30 ~ තප්පර 50)
    ආයෙ සූර්ය නමස්කාරය දෙපාරක් කරලා Warm down කරලා නැවැත්තුවා.

    ඕක තමයි ගිය සතියෙ විස්තරේ. Gym යනවට වඩා මම කැමති calisthenics වලට. මොකද එතකොට Gym එකක් මත Depend වෙන්න ඕනෙ නෑනේ. ඕන තැනක ඉඳලා කරන්න පුලුවන්.

    එහෙනං අනිත් උනුත් තමන්ගෙ Week එක සම්පූර්ණ වෙච්චි ගමන් දාන්නකො තොරණෙ විස්තරේ.

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් කැමති gym එකකට නොයා ඇඟ මෙව්වා කරගන්න තමයි
    11.gif
    11.gif
    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹේ රිසල්ට්ස් ?? කවද්ද දාන්නේ

    pm එක ආවා
    මගේ බඩ තඩි නැහැනේ
    බඩ 33 වගේ තියෙන්නේ
    ඉන 31

    එකත් 31 කරගන්න ඕනා
    දැනට එක්සයිස් කරන්නේ අතට පපුවට හාඅ කකුල් දෙකට කලවා වලට වගේ

    බඩට කරේ නැහැ

    ඇඟ ටිකක් තව මහත් කරන්න හදන හින්දා
    :yes::yes:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,535
    113

    pm එක ආවා
    මගේ බඩ තඩි නැහැනේ
    බඩ 33 වගේ තියෙන්නේ
    ඉන 31

    එකත් 31 කරගන්න ඕනා
    දැනට එක්සයිස් කරන්නේ අතට පපුවට හාඅ කකුල් දෙකට කලවා වලට වගේ

    බඩට කරේ නැහැ

    ඇඟ ටිකක් තව මහත් කරන්න හදන හින්දා
    :yes::yes:

    එල එල
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    හරි ඔන්න මං බඩතඩි චැලෙන්ජ් එක පටන් අරන් ඊයෙට සතියයි. Weekly Update එක දෙන්න යන්නේ.

    මොකද්ද මේ කුණුහරුපෙ කියල කල්පනා කරන උන්ට මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න වෙනවා.

    එළකිරි බඩතඩි Challenge

    මේකට Join උන බඩතඩියො සික්ස් පැක් හදන්න යන ගමනෙ Week 1 එකේ Updates වලට තමා මේ ත්‍රෙඩ් එක. ඔන්න උඹලා දාපල්ලා උඹලගෙ අප්ඩේට් එක.

    බර වෙනස් වීම
    මම මේ සතිය මුල පටන්ගනිද්දි බර 96.6 Kg
    ඊයෙට බර 94.4 Kg
    සතියට බර අඩු වීම 2.2 Kg
    (ඒ සතුටටත් එක්ක නාසි එකක් කෑවා.. දැං ආයෙ වැඩිවෙලාද දන්නෑ :D )

    අනුගමනය කරපු ක්‍රියාමර්ගය

    1) උදේට සහ දවල්ට බත් කන Quantity වෙනස් කලේ නැහැ. රෑට බත් කන එක සම්පූර්ණයෙන්ම නතර කලා. ඒ වෙනුවට කොලකැඳ හෝ කිරි එකක් හෝ තේ එකක් එක්ක ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කියන දේවල් තමා ගත්තේ.
    2) මස්, මාලු, බිත්තර කෑවෙ නෑ. එළවලු, පලාවර්ග තමයි කෑවෙ.
    3) දවස් දෙකක් ඇරෙන්න අනිත් දවස්වල පැය 6ක නින්දක් නිදාගත්තා. (ප්‍රොෙජෙක්ට් එකක් ඩෙඩ්ලයින් එකට දෙන්න අනිත් දවස්දෙකේ නොසෑහෙන්න නිදි මැරුවා.)
    4) දවස් 4 ක් ව්‍යායාම කලා.

    කරපු ව්‍යායාම.
    පටන් ගත්තෙ සූර්ය නමස්කාරය කියන යෝගා එකෙන්. ඒක rounds 4 ක්.
    250~300 m හිමින් දිව්වා
    Crunches (10 සෙට් 3 යි. මේක සතියට එක වතාවයි කලේ)
    Star Jumping (10 සෙට් 3 යි)
    Pushups (5 සෙට් 3යි)
    Incline Pushups (5 සෙට් 3යි)
    Decline Pushups (5 සෙට් 3යි)
    Situps (10 යයි)
    Plank (තප්පර 30 ~ තප්පර 50)
    ආයෙ සූර්ය නමස්කාරය දෙපාරක් කරලා Warm down කරලා නැවැත්තුවා.

    ඕක තමයි ගිය සතියෙ විස්තරේ. Gym යනවට වඩා මම කැමති calisthenics වලට. මොකද එතකොට Gym එකක් මත Depend වෙන්න ඕනෙ නෑනේ. ඕන තැනක ඉඳලා කරන්න පුලුවන්.

    එහෙනං අනිත් උනුත් තමන්ගෙ Week එක සම්පූර්ණ වෙච්චි ගමන් දාන්නකො තොරණෙ විස්තරේ.

    Lagadima uba leda wei,,, nutrition plan 0%
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,811
    4,164
    113
    ඉන්න එකෙක් කියපල්ලකො බඩ තඩි කරගන්න විදියක්... :D
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    mama thama dawas 4i awiddde. mamath dannam two weeks unama.
    ekadigatama wena mukuth nathuwa masayakma dawasata 40 minutes gane awindawa
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔයාගේ පෝෂණය ගැන නම් ටිකක් හිතන්න වෙයි වගේ .සතියකට 1kg වලට වඩා බර අඩු කරගන්න එපා

    මම නම් 0.5ක්ග් වගෙ අඩුවෙලා තියෙන්නේ .
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,535
    113
    Lagadima uba leda wei,,, nutrition plan 0%

    හැම සතියෙම මෙහෙම කන්නෙ නෑ මචං. කන විදිහ වෙනස් කරනවා සතියෙන් සතිය. අනික පෙර වතාවල මම මීට වඩා ගොඩක් Extream විදිහට Diet කරලා තියනවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,535
    113
    මචන් ඔයාගේ පෝෂණය ගැන නම් ටිකක් හිතන්න වෙයි වගේ .සතියකට 1kg වලට වඩා බර අඩු කරගන්න එපා

    මම නම් 0.5ක්ග් වගෙ අඩුවෙලා තියෙන්නේ .

    එල එල. කෑම රටාව මාරු කරනවා මචං සතියෙන් සතියට
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,954
    113
    carbs adu karala .. protein thiyana kama ganna.. mama kala keytonic diet eka.. patta ta wada kala.. eeta passe magadi nawa thuna..dan ayeth patan gaththa.. habai thada ta ma neme.. lawata wage.. carbs gannawa aduwen..

    bithra udeta kawata awulak nah.. :) :) oya seeni , carbs.. thama waha.. mage target eka mey decemb wenna issela kohoma hari anga adu karanna ona.. :D :D hope i can do..
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    හැම සතියෙම මෙහෙම කන්නෙ නෑ මචං. කන විදිහ වෙනස් කරනවා සතියෙන් සතිය. අනික පෙර වතාවල මම මීට වඩා ගොඩක් Extream විදිහට Diet කරලා තියනවා.

    :yes::yes::yes:
     
    කෑම වෙනස්කරන්න මචෝ (විටමින් මදි ), වතුර වැඩිපුර බොන්න (බෙස්ට් ෆැට් බර්න් 1 වතුර ) .
    මේ ජුස් 1 ගන්න උදේට. මේ වීඩියෝ1 තියනවා හදාගන්න විදිහ!
    https://www.youtube.com/watch?v=5vUtFAA9jjU
    මස් මලු කට් කරන්න එපා, බර අඩු කරන්න හදිසි වෙන්න එපා, ජය
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    හරි ඔන්න මං බඩතඩි චැලෙන්ජ් එක පටන් අරන් ඊයෙට සතියයි. Weekly Update එක දෙන්න යන්නේ.

    මොකද්ද මේ කුණුහරුපෙ කියල කල්පනා කරන උන්ට මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න වෙනවා.

    එළකිරි බඩතඩි Challenge

    මේකට Join උන බඩතඩියො සික්ස් පැක් හදන්න යන ගමනෙ Week 1 එකේ Updates වලට තමා මේ ත්‍රෙඩ් එක. ඔන්න උඹලා දාපල්ලා උඹලගෙ අප්ඩේට් එක.

    බර වෙනස් වීම
    මම මේ සතිය මුල පටන්ගනිද්දි බර 96.6 Kg
    ඊයෙට බර 94.4 Kg
    සතියට බර අඩු වීම 2.2 Kg
    (ඒ සතුටටත් එක්ක නාසි එකක් කෑවා.. දැං ආයෙ වැඩිවෙලාද දන්නෑ :D )

    අනුගමනය කරපු ක්‍රියාමර්ගය

    1) උදේට සහ දවල්ට බත් කන Quantity වෙනස් කලේ නැහැ. රෑට බත් කන එක සම්පූර්ණයෙන්ම නතර කලා. ඒ වෙනුවට කොලකැඳ හෝ කිරි එකක් හෝ තේ එකක් එක්ක ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කියන දේවල් තමා ගත්තේ.
    2) මස්, මාලු, බිත්තර කෑවෙ නෑ. එළවලු, පලාවර්ග තමයි කෑවෙ.
    3) දවස් දෙකක් ඇරෙන්න අනිත් දවස්වල පැය 6ක නින්දක් නිදාගත්තා. (ප්‍රොෙජෙක්ට් එකක් ඩෙඩ්ලයින් එකට දෙන්න අනිත් දවස්දෙකේ නොසෑහෙන්න නිදි මැරුවා.)
    4) දවස් 4 ක් ව්‍යායාම කලා.

    කරපු ව්‍යායාම.
    පටන් ගත්තෙ සූර්ය නමස්කාරය කියන යෝගා එකෙන්. ඒක rounds 4 ක්.
    250~300 m හිමින් දිව්වා
    Crunches (10 සෙට් 3 යි. මේක සතියට එක වතාවයි කලේ)
    Star Jumping (10 සෙට් 3 යි)
    Pushups (5 සෙට් 3යි)
    Incline Pushups (5 සෙට් 3යි)
    Decline Pushups (5 සෙට් 3යි)
    Situps (10 යයි)
    Plank (තප්පර 30 ~ තප්පර 50)
    ආයෙ සූර්ය නමස්කාරය දෙපාරක් කරලා Warm down කරලා නැවැත්තුවා.

    ඕක තමයි ගිය සතියෙ විස්තරේ. Gym යනවට වඩා මම කැමති calisthenics වලට. මොකද එතකොට Gym එකක් මත Depend වෙන්න ඕනෙ නෑනේ. ඕන තැනක ඉඳලා කරන්න පුලුවන්.

    එහෙනං අනිත් උනුත් තමන්ගෙ Week එක සම්පූර්ණ වෙච්චි ගමන් දාන්නකො තොරණෙ විස්තරේ.

    menna mekath Korala balapanko

    8 month 20 kgs i lost

    752382681467716052
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ah dan parakkui. kalinnam 80 kata kittu wenna thibba, dan bassagatta 59kata.
    masa 8k withara giya wadeta. badak nan dan naha shape eke pumbagena enawa :P