~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම හිතුවේ යන්න ඇති කියලා ට්‍රිපක්වත්..
    :D:P

    කලිං ඒව ගියා, මේකත් යන්ඩ හිටියේ ඉඩ නැති කතාවක් ගියානෙ, :dull:

    ඕක ගැන කට්ටිය එක්ක කතා නොකරන්න හිතන් ඉන්නෙ , හිත් අමනාපකම් ඇති වෙන හින්ද :dull:

    මේක කියනවා හෙම නෙමේ ඈ :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කලිං ඒව ගියා, මේකත් යන්ඩ හිටියේ ඉඩ නැති කතාවක් ගියානෙ, :dull:

    ඕක ගැන කට්ටිය එක්ක කතා නොකරන්න හිතන් ඉන්නෙ , හිත් අමනාපකම් ඇති වෙන හින්ද :dull:

    මේක කියනවා හෙම නෙමේ ඈ :dull:
    කට කපලා තමා ගියේ 60 කට වැඩියි..
    නාර## එකී ඕගනයිස් කරපු එකේ බස් දෙකක් ගැන හිතන්න තිබ්බා නේද?
    හිටගෙන එනකොටනේ අමාරුව..

    මම ඕවා කියවන්නේ නෑ :no:
     
    කට කපලා තමා ගියේ 60 කට වැඩියි..
    නාර## එකී ඕගනයිස් කරපු එකේ බස් දෙකක් ගැන හිතන්න තිබ්බා නේද?
    හිටගෙන එනකොටනේ අමාරුව..

    මම ඕවා කියවන්නේ නෑ :no:
    මේ කතාවෙන්නේ කුමක් ගැනද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ...
    ඕක ගැන මොකවත් නොකිය ඉන්ඩ හිතන් ඉන්නෙ, උන්ට ඕන එකක් කරගන්නැතෑ :dull:
    ඕවා අමතක කරපන්..
    උඹලගේ කඩේ ප්‍රමාණේ පොඩි වෙනවනේ අරෙහෙට ගියාම..
    සමගියෙන් ඉඳපල්ලා...
    දැනටමත් කු##$#ය කැඩිලනේ