ඇරෝගෙත් යටි බඩ රිදෙනවලු... එකක් තෝරගන්නත් බැරි එකේ දෙකම අතාරින්න බැලුවේනීතියේ හැටියට නොවුනත්![]()
මම හිතුවේ යන්න ඇති කියලා ට්‍රිපක්වත්..
![]()



ඇරෝගෙත් යටි බඩ රිදෙනවලු... එකක් තෝරගන්නත් බැරි එකේ දෙකම අතාරින්න බැලුවේ

මෙහෙමත් මිනිස්සු ඉන්නවානෙ 

කට කපලා තමා ගියේ 60 කට වැඩියි..කලිං ඒව ගියා, මේකත් යන්ඩ හිටියේ ඉඩ නැති කතාවක් ගියානෙ,
ඕක ගැන කට්ටිය එක්ක කතා නොකරන්න හිතන් ඉන්නෙ , හිත් අමනාපකම් ඇති වෙන හින්ද
මේක කියනවා හෙම නෙමේ ඈ![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1791995 ඉලක්කමක් හැලිලාඋයා හම්බ ත්‍රෙඩ් එකක හම්බාවෙක් එක්ක පැටලිලා ඉන්නවා දැක්කා
post eke link ekak ewanna![]()
අපි නම් ඕවා ඉගෙනගෙනමයි ෆෝරම් එකට ආවෙමේ කතාවෙන්නේ කුමක් ගැනදකට කපලා තමා ගියේ 60 කට වැඩියි..
නාර## එකී ඕගනයිස් කරපු එකේ බස් දෙකක් ගැන හිතන්න තිබ්බා නේද?
හිටගෙන එනකොටනේ අමාරුව..
මම ඕවා කියවන්නේ නෑ![]()
මේක අදාලයි උඹටඅදාල නෑ![]()
ඕවා අමතක කරපන්.....
ඕක ගැන මොකවත් නොකිය ඉන්ඩ හිතන් ඉන්නෙ, උන්ට ඕන එකක් කරගන්නැතෑ
දේවෙ ගෑනු ඉස්කෝලෙ අයත් යනවද? අපටත් බැරිද සෙට් වෙන්න, ඉංජො + මෙඩ්ඩො විතරද මැනේජ්මන්ට් එවුන් නැද්දඅදාල නෑ![]()


කුරුණෑගල කඩේඕවා අමතක කරපන්..
උඹලගේ කඩේ ප්‍රමාණේ පොඩි වෙනවනේ අරෙහෙට ගියාම..
සමගියෙන් ඉඳපල්ලා...
දැනටමත් කු##$#ය කැඩිලනේ
අල කඩේ