~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැදින් පයින්නෙ නැත්තං අනුන් කතාවෙන්නෙ මොනවද කියල හොයන්නෙ :rofl:
    හොයන්නෙ නෑ පරාලේ උඩ ඉද්දි ඔක්කොම ඇහෙනව නෙ :D මේක නිකන් දෙමලු පඩි ගත්ත දවස වගේ උඹලගේ කටවල් ටික ඇරියම :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිකැනිකල් නරකයි කියන්නේ නෑ මම. ලංකාවේ ඉන්නවනම් සහ ගෙවල් පැත්තේ කවදාහරි ඉන්න ඕනේ වගේ හරි ජොබ් ප්ලේස් හිතෙන විදියට වෙනස් කරන්න වගේ නම් ඉතින් මිකැනිකල් අමාරුයි..
    ඩොක්යාඩ් හැමෝටම යන්න බෑ...
    අලුතෙන් ආයෝජනය වන වාසනාවන්ත අනාගතයක් හිතන්නත් අමාරුයි.
    හරියට කලොත් කොකත් හොඳයි

    අපෙ අයියලාගෙ මෙකැනිකල් සෙට් එකේ උන්ට චාට්ර්ම ඒව හම්බෙලා tතියෙන්නෙ.
    ඩොක්‍යාඩ්ද අරව මේව හම්බෙලා නෑ,

    කීපදෙනෙක්ට හොද ඒව හම්බෙලා තියෙන්නෙ,

    ගෙදර පැත්තෙ ඉන්ඩම ආසාවක් නෑ

    මාත් ආස ඔය දෙකෙන් එකකට තම:D, සිවිල් නම් දැන් ටිකක් උඩට ඇවිල්ල කැම්පස් එකේ
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    කෝ මාහාදැනමුත්තා.. :rofl:

    ඒ අය්යා නානවා යහපාලනයට චන්දේ දිලා අපිට චන්දේ නෑනේ අයියේ මගේ පරජාඅයිතිය අහොසි කරලනේ:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෙ අයියලාගෙ මෙකැනිකල් සෙට් එකේ උන්ට චාට්ර්ම ඒව හම්බෙලා tතියෙන්නෙ.
    ඩොක්‍යාඩ්ද අරව මේව හම්බෙලා නෑ,

    කීපදෙනෙක්ට හොද ඒව හම්බෙලා තියෙන්නෙ,

    ගෙදර පැත්තෙ ඉන්ඩම ආසාවක් නෑ

    මාත් ආස ඔය දෙකෙන් එකකට තම:D, සිවිල් නම් දැන් ටිකක් උඩට ඇවිල්ල කැම්පස් එකේ
    elec asa nedda?
    umbata chitra andakida?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොයන්නෙ නෑ පරාලේ උඩ ඉද්දි ඔක්කොම ඇහෙනව නෙ :D මේක නිකන් දෙමලු පඩි ගත්ත දවස වගේ උඹලගේ කටවල් ටික ඇරියම :D

    සිංහලුන්ට පඩි හම්බෙන්ඩ වැඩ කරන්ඩ එපැයි
    මීට රතු මාමාගෙ සාදර අනුග්‍රහය :baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මිකැනිකල් නරකයි කියන්නේ නෑ මම. ලංකාවේ ඉන්නවනම් සහ ගෙවල් පැත්තේ කවදාහරි ඉන්න ඕනේ වගේ හරි ජොබ් ප්ලේස් හිතෙන විදියට වෙනස් කරන්න වගේ නම් ඉතින් මිකැනිකල් අමාරුයි..
    ඩොක්යාඩ් හැමෝටම යන්න බෑ...
    අලුතෙන් ආයෝජනය වන වාසනාවන්ත අනාගතයක් හිතන්නත් අමාරුයි.
    හරියට කලොත් කොකත් හොඳයි

    ඩොක්යර්ඩ් වැඩට යන්නද බැරි ට්‍රේනින්ග් යන්නද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු රෙදි අදින එකත් නවතින්නෙ නෑනෙ :baffled:
    ඒකනේ රෙදි කඩයක් දාගත්ත නං හරි හැමදාම බිස්නස් :D සේල් කියල බෝඩ් එකක් ගැහුවම ඇති සූ ගාල සෙනග.