~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාමාන්‍ය දැනුමක් එන්න ගෙයින් එළියට බහින්න එපෑ.. :P දැන් පරපුර පොත් කියවන්නේ නෑ අයියා
    poth newei meka kamaren eliyata giyath watte mayimen ehata yawanna nam bea :no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩොක්යර්ඩ් වැඩට යන්නද බැරි ට්‍රේනින්ග් යන්නද ?
    ලංකාවේ ඔක්කොම අයව ඒකට ගන්න බෑනේ..
    ට්‍රේනින් උනත් යන්න අමාරුයි කියන්නේ හැමෝම ඒකට ට්‍රයි කලාට එහෙම ගන්න බෑනේ..
    ඉල්ලුම වැඩිකම..
    ට්‍රේනින්ග් ගියාම ජොබ් ප්ලේස් එකත් ඒකම කරගන්නවා පස්සේ..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ලංකාවේ ඔක්කොම අයව ඒකට ගන්න බෑනේ..
    ට්‍රේනින් උනත් යන්න අමාරුයි කියන්නේ හැමෝම ඒකට ට්‍රයි කලාට එහෙම ගන්න බෑනේ..
    ඉල්ලුම වැඩිකම..
    ට්‍රේනින්ග් ගියාම ජොබ් ප්ලේස් එකත් ඒකම කරගන්නවා පස්සේ..

    අපේ section එකෙන් 4 ක් යවනවා :P