~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

මන් හිතුව ,:eek:

අර මෙලනියාගෙයි ට්‍රම්ප්ගෙ වීඩියෝ එක දැක්කද, ට්‍රම්ප් ව අමතක කරල මෙලනිට අත දෙන්නෙ අර ගෑනි
ලින්ක් ප්ලීස්

උන් එළිපිට ට්‍රම්ප්ට බනිනවා, මෙල් බී බැන්නා ට්‍රම්ප් වගේ ඇක්ට් එකක් කරපු එකෙකුට
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලින්ක් ප්ලීස්

    උන් එළිපිට ට්‍රම්ප්ට බනිනවා, මෙල් බී බැන්නා ට්‍රම්ප් වගේ ඇක්ට් එකක් කරපු එකෙකුට

    කලින් එක්ස් ෆැක්ටර් වල මෙල්බි එක්ක හිටපු අනිත් ගෑනු ළමයාගේ නම මොකක්ද බන්?
     
    කලින් එක්ස් ෆැක්ටර් වල මෙල්බි එක්ක හිටපු අනිත් ගෑනු ළමයාගේ නම මොකක්ද බන්?

    හෙයිඩි නෙවේනෙ

    JudgesGary Barlow Nicole Scherzinger Tulisa Louis Walsh Leona Lewis (guest) Geri Halliwell (guest) Rita Ora (guest) Mel B (guest) Anastacia (guest)
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    කොටු 11 පිරිලා නැත්නම් කොන්වෙනවා බං :oo: ඉක්කනට පුරෝගං

    ඔවු අයියේ කොහොමද ඉක්මනට පුරෝගන්නේ කඩෙන් දිලා ගන්න බෑනේ අයියේ :sorry::sorry:
     
    • Like
    Reactions: LazyLizard

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    cs වලටනම් ආස නෑ, කම්පියුටර් එක දිහාම බලන් ඉන්න, :baffled::D

    සිවිල් වල මොනව වගේද තියෙන්නෙ:confused: , ඒවෙ ඩ්‍රෝවින්ග් ඇතිනෙ :confused:



    සිංහල අකුරෙන්ම ඕන නෑ, ඔය විදියට දාන්ඩ :D
    1. mama nam computer nokara civil kale senika decision ekak nisa.
    mata nam comp issara inna puluwan ona welawak :D

    2. CIVIL walata ayath kanda godak thiye

    • building
    • roads+bridges
    • Irrigation
    owa haa bandunu dewal. (transportation engineering, material science, hydrology, concrete technology, structural engineering, Soil science blah blah )


    Drawing kiyana ekahama ksheathrayatama adalayi. eka output media ekakne.


    owata amatarawa feild eke subordinate la widiyata inna hamogema feild eka igena ganna one.
    QS, DRAFTSMANSHIP,ARCHITECTURE...
     

    ඔවු අයියේ කොහොමද ඉක්මනට පුරෝගන්නේ කඩෙන් දිලා ගන්න බෑනේ අයියේ :sorry::sorry:

    අවුරුද්දට කබ ඇද්දද, උපුලගෙ රෙප් දන්සැලට ගියාද?

    දැන් අමාරුයි, ඇසළ පහුනේ

    ආයෙ නත්තල් සීයටවත් මොකක් හරි ගේමක් දෙන්න වෙනවා :oo: මටත් 10 යිලු කසුට්ටා